උසස්ම තත්වයෙන් යුතු පොල් පැල

For sale by Green Agro Farm-Kandy MEMBER 6 Sep 1:20 pmKurunegala, Kurunegala

Rs 400


දිගු කාලින ස්ථිර අදායම් ලැබිය හැකි ප්‍රධාන ආර්ථික භෝගයක් වන පොල් වර්තමානය වන විට අප නොසිතන පරිදි මිල ඉහල යාමකට ලක්ව ඇති බව අප කවුරුත් හොදින්ම දන්නා කරුණකි. මේ වන විටත් ඔබ පොල් වගා බිමක් සතු ඉඩම් හිමියකු විය හැක...

නමුත් ඔබ බලාපොරොතු වන ඉහල අස්වනු ප්‍රමානය ඔබගේ වගාවෙන් ලබා ගැනීමට ඔබට නොහැකි වනවා ඇත , ඔබගේ පොල් වගාව පලිභෝධකයන්ට ගොදුරු වී තිබෙනවා විය හැක . එසේත් නැතිනම් ඔබ අළුතින් පොල් වගාවක් ආරම්භ කිරීමට සිටින අයකු වීමට පුළුවන... ඒ සදහා ඔබට මනා දැණුමක් පළපුරුද්දක් නැති අයකු වීමට පුළුවන...
මෙම සියලු ගැටළු නිරාකරණය කර දෙමින් ඔබට ඔබගේ අවශ්‍යතාවය අනුව ඉහල පලදාවක් තුලින් ඉහල අදායමක් ලැබිය හැකි පොල් වගාවක් හිමිකර දීමට ග්‍රීන් ෆාම් පුද්.සමාගම වන අප සුදානම්.....

කාබනික පොල් වගාවක් සංවර්ධනය කිරීමට බලාපොරොතු වන ඔබට අප වෙතින්....
*උසස් තත්වයේ එක් එක් කලාපයන් සදහා නිර්දේශිත පොල් පැල වර්ග
*පොල් වගාව සදහා විශේෂිත කාබනික පොහොර
*පොල් වගාවේ සියළුම රෝග හා පලිභෝධ සදහා ප්‍රතිකාර කිරීම
*පොල් වගාව සමගින් අතුරු භෝග වගාවන් කර දීම
*ජල සම්පාධන පද්ධති නිර්මාණය
*කෘෂි ලිං / නල ළිං ඉදිකරවීම
*සියළුම කාර්මික සේවාවන් සපයාදීම
*සියලුම නිවැරදි කෘෂි උපදේශණ සේවාවන් ලබා දීම
*ඔබගේ කාබනික අස්වනු වගකීමකින් යුතුව මිලදී ගැනිම

යන සියලුම සේවාවන් නොමදව ඔබට ග්රීගන් ඇග්රෝ් ෆාම් සමාගම වෙතින් ලබා ගත හැක.. ඉතින් ඔබත් නොපමාව එක්වන්න අපත් සමග... කාබනික වගාවෙන් හෙට ලොව ජය ගන්න...

වැඩි දුර තොරතුරු සදහා සහ ව්‍යාපෘති සදහා අප හා එක වීමට අප හා දුරකතනයෙන් එක් වන්න .
( සතියේ උදේ 8.30 - සවස 5.00 අතර කාර්යාලිය වේලාවන් හීදී පමණක් දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වන්න.)

( සැ.යු. අපගේ වෙළද නාමය භාවිත කරන වංචනික ව්‍යාපාර ඇති බැවින් විමසිලිමත් වන්න.මහනුවර හැර වෙනත් ප්‍රදේශයන් හී අපගේ කාර්යාල හෝ නියෝජිතයන් නොමැත.)
website - www.greenagrofarm.lk
FB page - green agro farm kandy srilanka

😀දිනපතා අපගේ කාබනික ගොවිපළවල සජීවී වීඩියෝ දසුන් එසැනින් නරඹන්න අපගේ YOU TUBE චැනලය SUBSCRIBE 🔔කරන්න...
https://www.youtube.com/channel/UCzxin0ra8kXPIZYlWS0aRCw…

Report this ad

Contact

  • 0813811130
  • 0813122962
  • 0702020209

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Green Agro Farm-Kandy

Green Agro Farm - Kundasala Kandy



Share this ad
Promote this ad