උසස් ගුණාත්මයෙන් යුතු කාබනිකපොහොර

For sale by Green Agro Farm-Kandy MEMBER 2 Jan 9:10 amKandy, Kandy

Rs 1,200

උසස් ගුණාත්මයෙන් යුතු කාබනිකපොහොර

උසස් තත්වයේ කාබනික අමුද්‍රව්‍ය පමණක් භාවිතා කරමින් පරිසරහිතකාමී ලෙස නිෂ්පාදිත කාබනික පොහොර නිශ්පාදන අප වෙතින් ඔබට
ඉහල ගුණාත්මයෙන් යුතුව , අඩූ පිරිවැයකින්, කෙටි කලකින් ඉහල ප්‍රතිපල ලබා දෙන ඉතා පහසුවෙන් භාවිතා කල හැකි අපගේ කාබනික පොහොර නිෂ්පාදන සියල්ලම වැඩි අස්වැන්නක් ලබා ගැනීමට ඉතා යෝග්‍ය වේ......

මහාපරිමනවද සුළුපරිමණවද ගෙවතුවගාවක් ලෙසද ඔබගේ සිතැගී පරිදි කාබනික භෝග වගාකර ඉහළ ආදායමක් ලබා ගනිමින් නිරෝගී ජිවිතයක් ගත කිරීමට ඔබත් එක් වන්න අපගේ කාබනික පොහොර නිෂ්පාදන භාවිතයත් සමග..
මල් වගාව , එළවලු භෝග වගාව ,පලතුරු භෝග වගාව , තේ වගාව , වී වගාව ඇතුළු අනෙකුත් සියළුම ආර්ථික භෝග වගාවන් සදහා යොදා ගත හැකි උසස් තත්වයේ කාබනික පොහොර ග්‍රීන් ඇග්‍රෝ ෆාම් වෙතින් දැන් ඔබ වෙතට.

*කාබනික කොම්පෝස්ට් පොහොර
*විශේෂිත කාබනික පොල් පොහොර මිශ්‍රණය
*ඉකෝ ග්‍රීන් කාබනික දියර පොහොර
*ඉකෝ බ්ලුම් ප්ලස් කාබනික දියර පොහොර
*ඉකෝ ටී ග්‍රෝ කාබනික දියර පොහොර
*ඉකෝ නයිට්‍රෝ ප්ලස් කාබනික දියර පොහොර
*ඉකෝ ප්‍රෝටෙක්ට් කාබනික දිලිර නාශකය යන නිෂ්පාදන ලෙසින් දැන් අපගෙන් ඔබට ලබා ගත හැක.

වැඩි විස්තර සදහා සම්බන්ද වන්න අපගේ කාර්යාල දුරකථන අංකයන් සමගින්...
(පෙ.ව 8.30- ප.ව 5.00 යන කාර්යාලවේලාවන් හිදී පමණක් අමතන්න)
නැතිනම් පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට සහ ෆේස් බුක් පිටුව වෙතට.

Face Book - green agro farm kandy srilanka
web site - www.greenagrofarmlanka.com


Report this ad

Contact

  • 0813811130
  • 0813122962

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Green Agro Farm-Kandy

Green Agro Farm - Kundasala Kandy



Share this ad
Promote this ad