Usha Janome Allure

For sale by Sachini Imalka 13 Oct 7:28 pmMarawila, Puttalam

Rs 22,000

Negotiable


📍මැහුම් වර්ග 21ක් සහිතයි.
📍Triple strength stitch.
📍මැහුම් දිග සකස් කල හැකියි.
📍වර්ණ කේත අනුව මැහුම් ක්‍රම.
📍ඇතුළත ආලෝකය.
📍හෙම් එක මැසීම සඳහා විශේෂිත කොටස.
📍බොත්තම් කාසි මැසීම.
📍බොත්තම් ඇල්ලීම.
📍මැශිනය තුල ඇති උපාංග ගබඩා පෙට්ටිය.
📍Foot paddle.
📍Smocking කිරීම.
📍Applique කිරීම.
📍අවුරුදු 2ක warranty.
📍නොමිලේ ලබා දෙන මැහුම් උපාංග කොටස් (📎බොබින්,
📎කාස කටුව,
📎අමතර ඉඳිකටුව,
📎බොත්තම් කාස foot එක,
📎applique සඳහා ඇති plate එක,
📎zig zag foot එක,
📎හෙම් එක මැසීම සඳහා ඇති foot එක,
📎හෙම් guide එක,
📎zipper foot එක,
📎ඉස්කුරුප්පු උපාංගය)
(📍📍මැශින් එක පිළිබඳ තොරතුරු ඇතුළත් CD තැටියක් සහිතයි)


Condition:
Used
Report this ad

Contact

  • 0774976536

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat


Share this ad
Promote this ad