Usb Gaming Head Set with Mike
Posted on 23 Jun 9:35 am, Maharagama, ColomboPC GAMES සඳහ ම නිර්මාණය කර ඇති USB සම්බන්ධතාව සහිත TUCCI O2 GAMING HEAD SET දැන් අපෙන් ඔබට !!!
💥තනි USB සම්බන්ධතාවය සහිත මෙම උපාංගය කෙලින්ම පරිගණකයට සම්බන්ධකර භාවිත කළ හැකි ය. (Plug and Play)
💥Volume Controller එකක් සහිත බැවින් ඔබට අවශ්‍ය ප්‍රමාණයට හඬ පාලනය කර ගත හැකි ය.
💥1.8M-2M ප්‍රමාණයක් සහිත ශක්තිමත් කේබලය ඔබගේ කටයුතු සඳහා වඩාත් පහසුවක් සහ නිදහසක් ලබා දේ.
💥USB සම්බන්ධතාවය සහිත බැවින් PC සහ LAPTOP යන මාදිලි දෙක සඳහාම ගැටලුවකින් තොරව භාවිත කළ හැකි වේ.
USB 2.0 multimedia headphone with mic. Slim stereo design with volume control, speaker mute & mic mute functions. 2M high quality cable. Ø40mm high quality speaker driver. Adjustable mic. Plug n play,
HEADPHONE
Unit:.......................∅40mm(1.57in)
Frequency:..................20~20.000Hz
Impedance:..................32KΩ±15%
Sensitivity:................108dB±2dB
Max Input Power:............100mw
Plug:.......................USB
MICROPHONE
Type:.......................Condenser
Unit:.......................∅9x7mm
Frequency:..................50-1600Hz
Impedance:..................1.2KΩ
Sensitivity:................dB±2dB
Cord Length:................1.8-2M
දැන් දිවයින පුරා සිටින ඔබට Cash On Delivery සේවාව මගින් ගෙදරට ගෙන්වා ගත හැකි ය. (කොළඹ දිස්ත්‍රික්කය තුළ - රු. 200, කොළඹ දිස්ත්‍රික්කයෙන් පිටත 250)
පැමිණ ලබා ගැනීමට Saaranya Online store, 479A, High Level Road,Pannipitiya (සතියේ දින විවෘත ව තැබෙන්නේ ප.ව. 5.30 සිට ප.ව. 8.30 දක්වා පමණි, සති අන්තයේ දී පෙ.ව. 9.30 සිට ප.ව. 8.30 තෙක් විවෘතයි.) පැමිණීමට පෙර CALL කරන්න.
දැන්ම ඇණවුම් කරන්න. තොග සීමිතයි !
ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය හා ඇණවුම් කරන අයිතමය සඳහාන් කරන ලද Email පණිවිඩයක් විද්‍යුත් තැපෑල වෙත එවීම මගින් හෝ අංකය වෙත ඉහත විස්තර කෙටි පණිවිඩයක් හෝ Whatsapp පණිවිඩයක් මගින් යොමු කිරීමෙන් ඇණවුම භාර දිය හැකි ය.
100 % වගකීම +++++++++++++++++++++++++++++++++++++++++++++
අප විසින් ඔබ වෙත ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුත් භාණ්ඩ පමණක් අළෙවි කරන ලබන අතර එසේ අළෙවි කරනු ලබන භාණ්ඩවල කිසියම් දෝෂයක් ඇතොත් වගකීම් කාළය තුළ දී අදාළ දෝෂ සහිත භාණ්ඩ අප වෙත ඉදිරිපත් කර 1 ක්ට 1 ලබා ගැනීමේ සහතිකය අප විසින් ඔබ වෙත පිරිනමන්නෙමු
Get items delivered to you safely and securely with
64GB Pen Drives USB 3.2
Colombo, Computer AccessoriesRs 2,70053 daysHEAD Phone Microphone Gaming MIC Headset
Colombo, Audio & MP3Rs 2,00020 daysGaming Mouse , Jertech Nasus W200 Rechargeable
Colombo, Computer AccessoriesRs 2,9008 days32GB PEN DRIVE USB 3.2 SUPER SPEED
Colombo, Computer AccessoriesRs 2,20054 days