කළු / සුදු ඇතුළු වර්ණ කිහිපයකින්ම ලබා ගත හැකි.
ඕනෑම ප්‍රමාණයක් ලබා ගත හැකි. ( කෑලි 1000 වුවද ලබාදීමට හැකි )
🛑 100 වැඩි කෑලී ප්‍රමාණයක් මිලදී ගැනීමේදී අවශ්‍ය ස්ථානයටම (කොළඹ අවට පමණයි ) ගෙනවිත් දෙනු ලැබේ.
Velona වර්ගයෙන් ලබා ගත හැක.
Size දෙකකින් ලබා ගත හැකී.
🛑500 කෑලී ප්‍රමාණයක් ලබා ගැනීමේදී 🛑රු.240 අති විශේෂ වට්ටමකට ලබා ගත හැකිය