
Uber Tuk Driver Partner
කාර්, වෑන්, ත්‍රිරෝද රථ, මොටර් සයිකල් හිමි ඔබ තවමත් පැය 24 පුරාම හයර් ලබාදෙන Uber ආයතනය සමග ලියාපදිංචි වී නොමැතිද?
Uber හයර් / Delivery සදහා ගෙවන මුදල ඉහලට !
ලක්ශ දෙකකට වැඩි ඉහල මාසික ආදායමක්, නිවසේ සිටම ලියාපදිංචි විම සඳහා අදම මෙම අංකයට 0705208500 Whats App හරහා පහත සඳහන් ලියකියවිලි පැහැදිලි ඡායාරුප ගෙන එවන්න. (ලියාපදිංචිය නොමිලේ).
රැකියා වල නියුතු ඔබගේ මාසික Petrol වියදමට Cover කරගන්න අවස්ථාවක්!
ඔබට හයර් ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන නගරය සඳහන් කර එවීම අනිවාර්ය වේ.
1. රියදුරු බලපත්‍රය - Driving Licence
2. අදායම් බලපත්‍රය - Revenue Licence
3. රක්ෂණ සහතිකය - Insurance Card
4. සෙල්ෆි ඡායාරුපයක් - Selfie Photo
5. දුරකථන අංකය - Phone No
6. දුම් සහතිකය - Eco Test
7. ඔබට හයර් ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන නගරය
8. ලියාපදිංචි සහතිකය හෝ සත්‍ය පිටපතක් - Vehicle Book or True Copy ( Car, Van / Eats සදහා පමණයි )
Uber Hire Rates
Uber Mini Car හයර් සදහා 🚗 🚙 🚕
Uber Zip / Flex - Mini Car
First 3Km - රු.380.00
Ex 1KM - රු.97.00
සාමාන්‍ය ගාස්තුව - Per Km Rs.100 - 120
දිනක ඉපයීමේ හැකියාව - Rs.6,000 - 12,000
Uber Sedan Car හයර් සදහා 🚗 🚙 🚕
Uber Premier - Sedan Car
First 5Km - රු. 730.00
Ex 1KM - රු. 112.00
සාමාන්‍ය ගාස්තුව - Per Km Rs.120 - 140
දිනක ඉපයීමේ හැකියාව - Rs.6,000 - 12,000
Uber Mini Van හයර් සදහා 🚐 🚌
Uber XL - Mini Van
First 4Km - රු. 490.00
Ex 1KM - රු. 92.00
සාමාන්‍ය ගාස්තුව - Per Km Rs.100 - 120
දිනක ඉපයීමේ හැකියාව - Rs.6,000 - 12,000
Uber Van හයර් සදහා 🚐 🚌
Uber Van
First 10Km - රු.2500.00
Ex 1KM - රු.200.00
සාමාන්‍ය ගාස්තුව - Per Km Rs.200 - 250
දිනක ඉපයීමේ හැකියාව - Rs.10,000 - 20,000
Uber Tuk ( Three Wheel ) හයර් සදහා 🛺
Uber Tuk / Three Wheel
First 2Km - රු.170.00
Ex 1KM - රු.68.00
සාමාන්‍ය ගාස්තුව - Per Km Rs.75 - 85
දිනක ඉපයීමේ හැකියාව - Rs.4,000 - 6,000
Uber Moto ( Hire Documents Parcel Delivery Curiar Service Bike ) සදහා 🏍🛵
Moto / Connect / Flash Bike
First 2Km - රු.175.00
Ex 1KM - රු.50.00
සාමාන්‍ය ගාස්තුව - Per Km Rs.55 - 65
දිනක ඉපයීමේ හැකියාව - Rs.3,000 - 5,000
Uber Eats Bike ( Food Delivery Bike )සදහා 🛵🏍
Eats Food Delivery - Bike
Bike Per Km - රු.50.00
සාමාන්‍ය ගාස්තුව - Per Km Rs.55 - 65
දිනක ඉපයීමේ හැකියාව - Rs.3,000 - 5,000
දැනට මෙම සේවාව පවතින දිස්ත්‍රික්ක
කොළඹ - Car, Van, Tuk , Bike
ගම්පහ - Car, Van, Tuk, Bike
කළුතර - Car, Van, Tuk, Bike
මහනුවර - Car, Van, Tuk පමණයි
ගාල්ල - Car, Van පමණයි
(ලියාපදිංචිය නොමිලේ).
අදම ලියාපදිංචි වී බොනස් මුදල් ලබා ගන්න.
Uber Van සදහා Rs.12,000/-
Uber Car සදහා Rs.4,000/-
Uber Tuk සදහා Rs.2,000/-
Uber Moto සදහා Rs.5,000/-
Uber Eats සදහා Rs.6,000/-
( Bonus මුදල් ලබා ගත හැකි වන්නේ WhatsApp හරහා ලියාපදිංචි වීමේදී පමණයි. )
සැ:යු:- මෙම දැන්වීම රියදුරන් පමනක් බඳවා ගැනීමේ දැන්වීමක් නොවේ. Uber Driver Partner වශයෙන් ලියාපදිංචි වීම සඳහා අනිවාර්යයෙන්ම කාර්, වෑන්, ත්‍රිරෝද රථ, මොටර් සයිකල් ඔබ සතුව පැවතිය යුතුය.
ඔබට Uber සමග සතියේ දින 7 ම, සියලුම නිවාඩු දින ඇතුළුව පැය 24 පුරාම දුරකථන ඇමතුම් හා WhatsApp හරහා ඔබට ලියාපදිංචි විය හැක.
Uber සමග විනාඩි 10න් ලියාපදිංචි වෙන්න අදම අමතන්න.
වැඩි විස්තර සදහා 0705208500 අංකයට REG ලෙස Type කර WhatsApp Message එකක් එවන්න.
රට තුල පවතින තත්ත්වය යටතේ රැකියා / ව්‍යපාර ආදායම මාර්ග අහිමි වූ හො වෙනත් Full time හෝ Part Time අදායම මාර්ගයක් හොයන කාර්, වෑන්, ත්‍රීරෝද රථ මොටර් සයිකල් හිමි ඔබගේ යහළුවන් හෝ හිතවතුන් Uber පිලිබඳව දැනුවත් කර ඔවුන්ට අත්වැලක් වීමට සහයෝගය ලබා දෙන්න.

- Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.

- FEATURED
Uber Tuk Driver Partner - malabe
Uber AffliateRs 75,000 - 100,000MEMBERColombo, Driver38 days - FEATURED
Uber Tuk Driver Partner - nawala
Uber AffliateRs 75,000 - 100,000MEMBERColombo, Driver36 days - FEATURED
Uber Tuk Driver Partner - padduka
Uber AffliateRs 75,000 - 100,000MEMBERColombo, Driver35 days - FEATURED
Uber Tuk Driver Partner - rajagiriya
Uber AffliateRs 75,000 - 100,000MEMBERColombo, Driver31 days