
Uber Moto Bike Partner - Ratmalana
Uber Moto Partner ( Bike Rider )
හිතවත් තරුණ, තරුණියනී, ඔබ තවමත් පැය 24 පුරාම හයර් ලබාදෙන Uber Moto Partner ( Bike Rider ) සමග ලියාපදිංචි වී නොමැතිද? රුපියල් 60,000/- වැඩි ඉහල මාසික ආදායමක්, නිවසේ සිටම WhatsApp හරහා ලියාපදිංචි විම සඳහාඅදම අමතන්න. ලියාපදිංචිය නොමිලේ. නිවසේ සිටම ලියාපදිංචි විමසඳහා අදම මෙම අංකයට Whats App හරහා පහත සඳහන් ලියකියවිලි පැහැදිලි ඡායාරුප ගෙන එවන්න. (ලියාපදිංචිය නොමිලේ).
රියදුරු බලපත්රය ( Driving Licence )
රියදුරුගේ සෙල්ෆි ඡායාරුපය ( Real Selfie Photo )
අදායම් බලපත්රය ( Revenue Licence )
රක්ෂණ සහතිකය( Insurance Card )
ජංගම දුරකථන අංකය ( Mobile No )
මෝටර් සයිකලයේ වර්ගය ( Bike Model )
සැ:යු:- මෙම දැන්වීම රියදුරන් පමනක් බඳවා ගැනීමේ දැන්වීමක් නොවේ. Uber Moto Partner ( Bike Rider ) වශයෙන් ලියාපදිංචි වීම සඳහා අනිවාර්යයෙන්ම මෝටර් සයිකලයක් ඔබ සතුව පැවතිය යුතුය.
ඔබට Uber සමග සතියේ දින 7 ම, සියලුම නිවාඩු දින ඇතුළුව උදෑසන 8.00 සිට රාත්රී 10.00 දක්වා දුරකථන ඇමතුම් හා WhatsApp හරහා ඔබට ලියාපදිංචි විය හැක. Uber WhatsApp අංකය සදහා පහත link එක වෙත පිවිසෙන්න. නැතහොත් දුරකථන අංකය ලබාගැනීමට Apply to this job මත Click කරන්න.
Thank you

Uber Moto Partner - Ratmalana
UBER Sri Lanka AffiliateRs 40,000 - 60,000MEMBERColombo, Driver19 daysUber Driver Partner - Ratmalana
UBER Sri Lanka AffiliateRs 150,000 - 200,000MEMBERColombo, Driver18 daysUber Tuk Partner - Ratmalana
UBER Sri Lanka AffiliateRs 100,000 - 125,000MEMBERColombo, Driver25 daysUber Eats Delivery Partner - Ratmalana
UBER Sri Lanka AffiliateRs 40,000 - 60,000MEMBERColombo, Driver20 days