
Uber Eats Delivery Partner - Colombo 1
Uber Eats Delivery Partner
හිතවත් තරුණ, තරුණියනී, ඔබ තවමත් Uber Eats Delivery Partner ( Food Delivery Rider )
සමග ලියාපදිංචිවීනොමැතිද? රුපියල් 60,000/- වැඩි ඉහල මාසික ආදායමක්, නිවසේ සිටම WhatsApp හරහා ලියාපදිංචි විම සඳහා අදම අමතන්න.
නිවසේ සිටම ලියාපදිංචි විමසඳහා අදම මෙම අංකයට Whats App හරහා පහත සඳහන් ලියකියවිලි පැහැදිලි ඡායාරුප ගෙනඑවන්න.
1. රියදුරු බලපත්‍රය ( Driving Licence )
2. ජාතික හැදුනුම්ප,`ත (National Identity Card Double Side )
3. රථයේ රක්ෂණ සහතිකය ( Insurance Card )
4. රථයේ අදායම් බලපත්‍රය ( Revenue Licence )
5. රථයේ ලියාපදිංචි සහතිකය හෝ සත්‍ය පිටපතක් ( Vehicle Book Orginal or Finance True Copy )
6. රියදුරුගේ සෙල්ෆි ඡායාරුපයක් ( Real Selfie Photo 👤 with out cap & spex )
7. බැංකු ගිණුමක් ( Bank book )
8. දුරකථන අංකය ( Phone No )
සැ:යු:- මෙම දැන්වීම රියදුරන් පමනක් බඳවා ගැනීමේ දැන්වීමක් නොවේ. Uber Eats Delivery Partner ( Food Delivery Rider ) වශයෙන් ලියාපදිංචි වීම සඳහා අනිවාර්යයෙන්ම මෝටර් සයිකලයක් ඔබ සතුව පැවතිය යුතුය.
ඔබට Uber සමග සතියේ දින 7 ම, සියලුම නිවාඩු දින ඇතුළුව උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා දුරකථන ඇමතුම් හා WhatsApp හරහා ඔබට ලියාපදිංචි විය හැක. Uber WhatsApp අංකය සදහා පහත link එක වෙත පිවිසෙන්න. නැතහොත් දුරකථන අංකය ලබාගැනීමට Apply to this job මත Click කරන්න.
Whats App More Details - https://bit.ly/31H7aiB
Thank you

Uber Moto Partner - Colombo 1
UBER Sri Lanka AffiliateRs 40,000 - 60,000MEMBERColombo, Driver16 daysUber Driver Partner - Colombo 1
UBER Sri Lanka AffiliateRs 150,000 - 200,000MEMBERColombo, Driver16 daysUber Tuk Partner - Colombo 1
UBER AffiliateRs 100,000 - 125,000MEMBERColombo, Driver6 daysUber Eats Delivery Partner - Malabe
UBER Sri Lanka AffiliateRs 40,000 - 60,000MEMBERColombo, Driver36 days