
Uber Bike Driver Partner - Piliyandala
පහසු ඉපයීම් මාර්ගයක් සොයනවද? ඔබේ සිහින වෙත ගමන අරඹන්න. අදම Uber සමග ලියාපදිංචි වෙන්න.
(ලියාපදිංචිය 100% නොමිලේ)
කාර්, වෑන්, ත්‍රිරෝද රථ, මොටර් සයිකල් හිමි ඔබ තවමත් පැය 24 පුරාම හයර් ලබාදෙන Uber ආයතනය සමග ලියාපදිංචි වී නොමැතිද?
Uber හයර් / Delivery සදහා ගෙවන මුදල ඉහලට !
ලක්ශ දෙකකට වැඩි ඉහල මාසික ආදායමක්, ලියාපදිංචි විම සඳහා අදම මෙම අංකයට 0775706159 WhatsApp හරහා පහත සඳහන් ලියකියවිලි පැහැදිලි ඡායාරුප ගෙන එවන්න. (ලියාපදිංචිය නොමිලේ).
රැකියා වල නියුතු ඔබගේ මාසික Petrol වියදමට Cover කරගන්න අවස්ථාවක්!
ඔබට හයර් ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන නගරය සඳහන් කර එවීම අනිවාර්ය වේ.
1. රියදුරු බලපත්‍රය - Driving Licence
2. අදායම් බලපත්‍රය - Revenue Licence
3. රක්ෂණ සහතිකය - Insurance Card
4. සෙල්ෆි ඡායාරුපයක් - Selfie Photo
5. දුරකථන අංකය - Phone No
6. දුම් සහතිකය - Eco Test
7. ඔබට හයර් ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන නගරය
8. ලියාපදිංචි සහතිකය හෝ සත්‍ය පිටපතක් - Vehicle Book or True Copy ( Car, Van / Eats සදහා පමණයි )
Uber Daily Income
Uber Mini Car හයර් සදහා 🚗 🚙 🚕
දිනක ඉපයීමේ හැකියාව - Rs.6,000 - 12,000
Uber Sedan Car හයර් සදහා 🚗 🚙 🚕
දිනක ඉපයීමේ හැකියාව - Rs.6,000 - 15,000
Uber Mini Van හයර් සදහා 🚐 🚌
දිනක ඉපයීමේ හැකියාව - Rs.6,000 - 12,000
Uber Van හයර් සදහා 🚐 🚌
දිනක ඉපයීමේ හැකියාව - Rs.10,000 - 20,000
Uber Tuk ( Three Wheel ) හයර් සදහා 🛺
දිනක ඉපයීමේ හැකියාව - Rs.4,000 - 6,000
Uber Moto ( Hire Documents Parcel 🏍️
දිනක ඉපයීමේ හැකියාව - Rs.3,000 - 5,000
Uber Eats Bike ( Food Delivery Bike )සදහා 🏍️
දිනක ඉපයීමේ හැකියාව - Rs.3,000 - 5,000
දැනට මෙම සේවාව පවතින දිස්ත්‍රික්ක
කොළඹ - Car, Van, Tuk , Bike
ගම්පහ - Car, Van, Tuk, Bike
කළුතර - Car, Van, Tuk, Bike
මහනුවර - Car, Van, Tuk පමණයි
(ලියාපදිංචිය නොමිලේ).
අදම ලියාපදිංචි වී බොනස් මුදල් ලබා ගන්න.
Uber Van සදහා Rs.12,000/-
Uber Car සදහා Rs.4,000/-
Uber Tuk සදහා Rs.2,000/-
Uber Moto සදහා Rs.5,000/-
Uber Eats සදහා Rs.6,000/-
( Bonus මුදල් ලබා ගත හැකි වන්නේ WhatsApp හරහා ලියාපදිංචි වීමේදී පමණයි. )
සැ:යු:- මෙම දැන්වීම රියදුරන් පමනක් බඳවා ගැනීමේ දැන්වීමක් නොවේ. Uber Driver Partner වශයෙන් ලියාපදිංචි වීම සඳහා අනිවාර්යයෙන්ම කාර්, වෑන්, ත්‍රිරෝද රථ, මොටර් සයිකල් ඔබ සතුව පැවතිය යුතුය.
ඔබට Uber සමග සතියේ දින 7 ම, සියලුම නිවාඩු දින ඇතුළුව පැය 24 පුරාම දුරකථන ඇමතුම් හා WhatsApp හරහා ඔබට ලියාපදිංචි විය හැක.
Uber සමග විනාඩි 10න් ලියාපදිංචි වෙන්න අදම අමතන්න.
වැඩි විස්තර සදහා 0775706159 අංකයට WhatsApp Message එකක් එවන්න.
රට තුල පවතින තත්ත්වය යටතේ රැකියා / ව්‍යපාර ආදායම මාර්ග අහිමි වූ හො වෙනත් Full time හෝ Part Time අදායම මාර්ගයක් හොයන කාර්, වෑන්, ත්‍රීරෝද රථ මොටර් සයිකල් හිමි ඔබගේ යහළුවන් හෝ හිතවතුන් Uber පිලිබඳව දැනුවත් කර ඔවුන්ට අත්වැලක් වීමට සහයෝගය ලබා දෙන්න
- Beware of online scammers. Don't share sensitive information (credit/debit card details, OTP messages etc.) with 3rd parties.

Uber Bike Driver Partner - Piliyandala
Uber Sri LankaRs 60,000 - 75,000MEMBERColombo, Driver24 daysUber Driver Partner - Piliyandala
Uber Sri LankaRs 75,000 - 100,000MEMBERColombo, Driver19 daysUber Van Driver Partner - Piliyandala
Uber Sri LankaRs 150,000 - 200,000MEMBERColombo, Driver19 daysUber Tuk Driver Partner - Piliyandala
Uber Sri LankaRs 75,000 - 100,000MEMBERColombo, Driver25 days