Typesetting Vacancy - Pilimathalawa

Posted by Free Bird Media (Pvt) Ltd
25 days

Job location
Kandy
Company / Employer
Nawarathna Cellular & Computer Systems
Job type
Full Time
Minimum qualification
Skilled Apprentice
Industry
IT & Telecom
Business Function
Others
Role / Designation
Typesetter
Educational specialization
Others
Salary (per month)
Rs 14,000 - 19,000
Total vacancies
10
Maximum age
45
Gender preference
Any
Application deadline
2018-12-19
Skills
Typesetting
Required experience (years)
0

About the role

පිළිමතලාවේ නවරත්න සෙලියුලර් සහ කම්පියුටර් සිස්ටම් ආයතනයේ ටයිප්සෙටින් කටයුතු සඳහා පුහුණු / නුපුහුණු සේවක සේවිකාවන් වහාම බඳවාගැනේ.

★ ටයිප්සෙටින් පිළිබද ප්‍රායෝගික පුහුණුව අවශ්‍යයි.
★ Word, Excel, Powerpoint හා Corel Draw හෝ Photoshop පළපුරුද්ද විශේෂයි.
★ ස්ත්‍රී / පුරුෂ දෙපාර්ශවයෙන්ම බඳවාගැනේ.
★ වැටුප - රු.14000 සිට 19000 දක්වා (පළපුරුද්ද අනුව වැටුප සාකච්චා කරගත හැක.)

☎ වැඩි විස්තර සඳහා පහත දුරකථන අංකයට අමතන්න. එම දුරකථන අංකය Viber හා Whatsapp තාක්ෂනය ඔස්සේද සම්බන්ද කරගත හැක.
(දුරකථන අංකය ලබාගැනීමට Apply to this job මත Click කරන්න.)

--------------------------------------------------------------------
Typesetting Vacancies for Nawarathna Cellular & Computer Systems in Pilimathalawa.

★ Word, Excel, Power Point & Corel Draw or Photoshop.
★ Male & Female
★ Salary - Rs.14000 - Rs.19000

Please contact any more details.