Two Story House For Sale In Kelaniya
+++ කැලණිය ගෝනවල පිහිටි වටිනා දෙමහල් නිවස විකිණීමට
> පර්චස් 24
> වර්ග අඩි 2500
> නිදන කාමර 07
> නාන කාමර 01
> මුළුතැන්ගෙය
> සාලය
> පිටත සේවක වැසිකිලිය
> ලිඳ – මෝටර් දමා ජල පහසුකම් ලබාගෙන ඇත
> ටැප් ලයින් ඇත
> වාහන 06 ක් පමණ ගාල් කිරීමේ ඉඩ පහසුකම් ඇත
> වට තාප්ප බැඳ ගේට්ටු දමා ඇත
> මහල් 02 නිවස
> පළමු මහල අංගසම්පූර්ණ කර ඇත
> තෙවෙනි මහල අත්තිවාරම් දමා ඇත
> දෙවන මහලේ කෑලි 02 ක් පමණ කපරාදු කිරීමට ඇත
> පිටුපස පර්චස් 10 ක් පමණ පොල් වගාව ඇත
> කිරිබත්ගොඩ නගරයට කිලෝමීටර් 03
> කැලණි රජමහ විහාරයට කිලෝමීටර් 1.5
> කීල්ස් සුපර් මීටර් 700 ක දුරින්
> 230 බස් පාරට විනාඩි 02 ක දුර
> සෑම නගරයක් සඳහාම බස් පාර වෙත විනාඩි 03 කින් ලඟා විය හැක
> ජලයෙන් යට නොවන ප්රදේශයකි
> නිරවුල් ඔප්පූ
> මෙම නිවසෙහි හොදින් ඉඩ පහසුකම් ඇති බැවින් Garment සහ Restaurant ආදිය පවත්වාගෙන යාමට ද සුදුසුය
> ව්‍යාපාරිකයකුට භාණ්ඩ ආදිය තැන්පත් කර තබා ගැනීමට ද සුදුසුය
> විකුණුම් මිල රු. 29,500,000