මතුගම කලුතර ප්රදාන මාර්ගයට මීටර් 100 යි. දොඩංගොඩ අධිවේගී මාර්ග පිවිසුමට ආසන්නව
නිස්කලංක පරිසරයක පිහිටි දෙමහල් නිවස;
පර්චස් 11 1/2
නිදන කාමර 04
කෑම කාමර 01
බාත් රෑම් 02 (උණු වතුර සමග)
උසස් දැව් වලින් නිම කරන ලද නව්න පැන්ට්ර් කබඩ් සහිත මුලුතැන්ගෙය
ගබඩා කාමරය
වාහන නැවැත්වීමට ගරාජය
සේවක වැසිකිලිය
ගේට්ටුව සමග වටතාප්පය.
මිල lks 190 සාකච්ඡා කල හැක.