🏡 කොළඹ – කුරුණෑගල ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති අගනා දෙමහල් ගොඩනැගිල්ල සහ ඉඩම විකිණීමට / හුවමාරුවට
🚗 ස්ථානය: ප්‍රධාන මාර්ගයට මුහුණලා, නුවර පාරට km 1ක්, වරකාපල නගරයට km 2ක්, MAS ආයෝජන කලාපයට km 1ක් පමණ.
📏 මුළු බිම් ප්‍රමාණය: වර්ග අඩි 3,800
🏠 ගොඩනැගිල්ලේ විශේෂාංග:
තට්ටු දෙකක් (තට්ටු තුනක් දක්වා වැඩි කළ හැක)
මුළු කාමර ගණන: 12 (කාමර 6ට ටයිල් යොදා නිමකර ඇත)
නිදන කාමර 5
ඇතුළත Bathroom 1 / පිටත Toilet 1
කුස්සිය 2
AC කළ ඕෆිස් / Studio Room 1
මෝටර්සයිකල් සේවා ස්ථානයක් සමග
තෙකලා විදුලිය පද්ධති 3
Off-grid සෝලා පද්ධතිය (5kV)
ලිඳක් සහ පානීය ජල පහසුකම්
පවුල් දෙකට වුවද පදිංචියට සුදුසු නිවාස කොටස් දෙකක්
💼 වෙනත් විශේෂාංග:
ඕනෑම ව්‍යාපාරයකට හෝ පදිංචියට සුදුසුයි
ඉදිරියට සංවර්ධනය කළ හැකි විශාල ඉඩකඩ
ප්‍රධාන හන්දියකට මුහුණලා පිහිටා ඇත
💰 මිල: 29800000 සා කච්ඡා කළ හැක)
🔁 දිවයිනේ ඕනෑම ප්‍රදේශයක නිවසක් සහිත ඉඩමක් හෝ වෙනත් දේපළක් සමග හුවමාරුවටත් සූදානම්
💬 වටිනාකමේ භාගයකට වුවද සාකච්ඡා කළ හැක