Property Highlights
Location: Situated in the residential and agricultural area 900 meters from the Sandarawala Junction on the Galle-Baddegama Road (Bus route no.370).
The property is located approximately 02km away from Baddegama highway exit .
Commercial Hubs: Approximately 01 km from the nearest commercial banks, leading schools, and government offices in the Baddegama town area.
බද්දේගම ප්‍රදේශයෙන් අගනා නිදහස් ඉඩමක් විකිණීමට!
පර්චස් 45ක ඉතා වටිනා, පැහැදිලි ඔප්පු සහිත, ඉඩම් කැබැල්ලක්
ඉඩම සහ ස්ථානයේ විශේෂාංග:
ඉඩම් ප්‍රමාණය: පර්චස් 45ක ඉඩමකි
පහසුකම්: ගාල්ල-බද්දේගම ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 900 ක් පමණ ආසන්නයේ.
නගරයට සමීප: බද්දේගම වාණිජ මධ්‍යස්ථානයට (බැංකු, පාසල්, රජයේ කාර්යාල) ඇත්තේ 1km දුරකි.