Two Houses in 12.5 P Land Katuneriya

For sale by Gihan 31 Oct 8:48 amWennappuwa, Puttalam

Rs 9,900,000

කටුනේරිය,ලංසිගම පර්චස් 12.5 සහිත ඉඩමේ පිහිටි නිවාස දෙකක් විකිනීමට.කොලඹ හලාවත ප්‍රදාන මාර්ගයට නුදුරින් පිහිටා ඇත.

පලමු නිවස- තනි තට්ටුවේ නිවසක් වන මෙහි නිදන කාමර 3 කි. සාලය,කෑම කාමරය, පැන්ට්‍රිය, නාන කාමරය,වෙනම පිහිටා ඇති සේවක නාන කාමරය, වැසිකිලිය සහ අතිරේක මුලුතැන් ගෙයකි.ප්‍රමානය වර්ග අඩි 1300 කි.තාප්පයකින් වටවී ඇත.

දෙවනි නිවස - තට්ටු තුනකින් සමන්විතය. මෙම නිවස පලමු නිවසට යාබදව තනා ඇති නමුත් වෙනම පිහිටා ඇත.පලමු මහලේ ගරාජයකි.දෙවනි මහලේ නිදන කාමරය,නාන කාමරය සහ සාලයකි.තුන්වන මහලේ පැන්ට්‍රිය සහ රූෆ් ටෙරස් එකකි.වර්ග අඩි 1000 පමන වේ.තාප්පයකින් වටවී ඇත.

නිවාස දෙකම රු ලක්ශ 99 කි. මිල සාකච්චා කල හැකිය

Two houses on 12.5 perch land situated in Lansigama, Katuneriya( close to Colombo-Chilaw main road) for sale.

First House - Single storey house consists of 03 bed rooms, living, dining, pantry,01 attached bath room, 01 separate kitchen, servant toilet, servant wash room & varendah.

(Approx 1300 sqft). \surrounded by parapet wall.

Second House - Three storey house built adjacent to the first house( but separate) consists of bedroom, living room(studio type),attached bathroom in upper floor & pantry/dining & roof terrace in third floor & garage in ground floor.(Approx 1000 sqft). surrounded by parapet wall.

Both houses will be sold for 99 lakhs or highest.


Address:
Lansigama, Katuneriya
Beds:
4
Baths:
3
House size:
2,200.0 sqft
Land size:
12.5 perches
Report this ad

Contact

  • 0767621066

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat


Share this ad
Promote this ad

Similar ads