TVS King Three wheeler
පළමු අයිතිකරු
ප්රදර්ශනාගාර තත්වයේ ඇත.
සියල්ලම අනර්ගයි.
අලුත් ටයර් ,බැටරි.
සියලුම කොටස් අලුතින්ම ගලවා පේන්ට් කර ඇත.
ලක්ෂ 420,000/-ෆිනෑන්ස් පහසුකම් ලබාගත හැක
මුළු මුදල 735000/-
අතට 300,000/-