TVS Ntorq 094 Kotte 2019

For sale by Mango TVS MEMBER18 Sep 11:57 amPiliyandala, Colombo

Rs 28,000


- ලංකාවේ කොහේවත් නැති Discount එක තාමත් අපෙන් ! -

🗝 මේ මස අවසන් වීමට පෙර අප ආයතනයෙන් Apache වර්ගයේ යතුරු පැදි මිලදී ගන්නා පාරිභෝගිකයන් තිදෙනෙකුට ලබාදෙන ඔක්තෝම්බර් මස ඉන්දියාවේ පැවැත්වෙන MOTO SOUL සැණකෙළියට සහභාගි වීමට අවස්ථාව ලබා ගන්න.

NTORQ 125
DISCOUNT Rs.77 500/-
ලංකාවේ වේගයෙන්ම අලෙවි වන ස්මාර්ට් ස්කූටරය..

* Digital මීටරය( Speed/Engine Heat/Phone Battary/Oil Level/Time & Helmet Reminder)
* යතුරු පැදියේ ඇති පෙට්‍ර්ල් වලින් යා හැකි දුර හා ගමනේ මුලු දුර හා වේගය වේලාව
* Call,Massage Assistant (මෙමගින් ඔබේ දුරකතනය යතුරු පැදිය හා Blutooth හරහා සම්බන්ධ කිරීමෙන් දුරකතන තිරය යතුරු පැදි තිරයේ සජීවීව පෙන්නුම් කරයි)
* Google Map / GPS
* Phone Charger/ USB Port
* පිටතින් පිහිටි පෙට්‍ර්ල් ටැංකිය
* ඉදිරිපස හා පිටුපස LED Head light,Tail Light & Day Time Running Light.
* Handle Safety Grips
* ECO & POWER Auto Mode
* Sport / Street / Ride Stats Multi Mode Speedometer
* වෙනම ගලවා ගත හැකි LED Bulb
* Disc brake
* 50Km/L
ඇතුලු විශේෂාංග රැසක්..
269400 /- සිට ඉහලට
With RMV 36100/-
Without RMV 28000/-

අපෙන් ඔබට...
our offers...
• මාස හයක් පුරා පෙට්‍ර්ල් නොමිලේ.(6 Month patrol free)
• සේවා වාර 5ක් නොමිලේ.(5 services free)
• හෙල්මට් නොමිලේ.(Free helmets)
• පූර්ණ රක්ෂණාවරයක් නොමිලේ.(Full Insurance free)
• අංක තහඩු සවි කිරීමේ බ්‍රැකට් හා අංක තහඩු නොමිලේ.(number plate & bracket free)
• ලියාපදිංචිය නොමිලේ.Free Registration)
• ජැකට් හා ටූල් කිට් නොමිලේ.(Jacket & tool kit free)
• ලංකාවේ වෙනත් කිසිදු යතුරු පැදියකට නොලැබෙන වසර පහක පූර්ණ වගකීමක් හා අමතර කොටස් දිවයින පුරා..(5 Years Warranty & island wide spare parts)

••අවම මූලික ගෙවීමක් හා ඔබටම ගැලපෙන අවම වාරික සහිත ලීසිං පහසුකම් අප ආයතනයෙන්ම ලබා ගත හැකි අතර විනාඩි 5න් යතුරු පැදිය රැගෙන යා හැකිය.(With a minimum upfront payment and a minimum premium lease,you can take the bike in just 5 minutes)
••ලීසිං පහසුකම් ලබා ගැනීමට අවශ්‍ය වන්නේ ජාතික හැදුනුම් පත පමණයි.(Only the National Identity Card is required for take the leasing facilities)
••පැරණි යතුරු පැදිය අපට ලබා දී අපෙන් ඔබට අලුත්ම යතුරු පැදියක් රැගෙන යා හැකිය.(Give us the old motorcycle and you can take the newest motorcycle from us)

MANGO TVS
431/B
PITAKOTTE,
KOTTE.
(කොන්දේසි සහිතයි)


Condition:
New
Brand:
TVS
Model:
Ntorq
Trim / Edition:
094 Kotte
Model year:
2019
Engine capacity:
125 cc
Mileage:
0 km
Report this ad

Contact

  • 0770589889
  • 0115712722

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Mango TVS

Drive your Dreams


Share this ad

Promote this ad

More ads from Mango TVS