TVS Apache 2020

For sale by NUGEGODA BIKE CENTER MEMBER15 Feb 2:28 pmNugegoda, Colombo

Rs 110,970


TVS Apache 200 Matt Red 4v 2020
- ලංකාවේ කොහේවත් නැති Discount එක තාමත් අපෙන් ! -

** පහත දක්වා ඇති සියලු විස්තර කියවා බලා අප ආයතනය අමතන්න.කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම යතුරු පැදි අලෙවිය සහිත ප්‍රදර්ශනාගාරය බැවින් දුරකතන මාර්ග කාර්‍යබහුල විය හැකිය.අප ආයතනය සතියේ දින 7ම 9.00 a.m - 8.00 pm විවෘත අතර දුරකතන මාර්ග ඔස්සේ සම්බන්ධ කර ගැනීමට නොහැකි වුවහොත් පහතින් දක්වා ඇති ලිපිනයට පැමිණෙන්න.

** අප ආයතනයේ වෙනත් කිසිදු ශාකාවක් හෝ කාර්‍යාලයක් නොමැත.නුගේගොඩ-පිටකෝට්ටේ (Laugfs Super ඉදිරිපිට) ප්‍රදර්ශනාගාරය පමණි.

• ඔබගේ ඕනෑම වර්ගයක ලියාපදිංචි යතුරු පැදියට ඉහලම මිලක්..‍ඔබගේ පැරණි යතුරු පැදිය විකුණා මුදල් ලබා ගැනීමට හෝ නව යතුරු පැදියක් ලබා ගැනීමටද හැකිය.

APACHE RTR 200 4v
Discount 38 000/-
Racing DNA Unleashed..
* 4 Valves
* අද්විතීය Racing Chassis
* මෝනෝ ටියුබ් ගෑස් සහිත ෂොක් ඇබ්සෝබර්
* Double Disc Brake
* වේගය තියුණු කරවන RTR ඕවර් ස්ක්වෙයාර්
* ආකර්ෂණීය Digital meter පද්ධතිය
* සැනින් බල ගැන්වෙන RTR Engine
ඇතුලු විශේෂාංග රැසක්...
489900/-
Down payment
With RMV 120970/-

අපෙන් ඔබට...
our offers...
• මාස හයක් පුරා පෙට්‍ර්ල් නොමිලේ.(6 Month patrol free)
• සේවා වාර 5ක් නොමිලේ.(5 services free)
• හෙල්මට් දෙකක් නොමිලේ.(Free two helmets)
• පූර්ණ රක්ෂණාවරයක් නොමිලේ.(Full Insurance free)
• අංක තහඩු සවි කිරීමේ බ්‍රැකට් හා අංක තහඩු නොමිලේ.(number plate & bracket free)
• ලියාපදිංචිය නොමිලේ.(Free Registration)
• ජැකට් හා ටූල් කිට් නොමිලේ.(Jacket & tool kit free)
• ලංකාවේ වෙනත් කිසිදු යතුරු පැදියකට නොලැබෙන වසර පහක පූර්ණ වගකීමක් හා අමතර කොටස් දිවයින පුරා..(5 Years Warranty & island wide spare parts)

••අවම මූලික ගෙවීමක් හා ඔබටම ගැලපෙන අවම වාරික සහිත ලීසිං පහසුකම් අප ආයතනයෙන්ම ලබා ගත හැකි අතර විනාඩි 5න් යතුරු පැදිය රැගෙන යා හැකිය.(With a minimum upfront payment and a minimum premium lease,you can take the bike in just 5 minutes)
••ලීසිං පහසුකම් ලබා ගැනීමට අවශ්‍ය වන්නේ ජාතික හැදුනුම් පත පමණයි.(Only the National Identity Card is required for take the leasing facilities)
••සියලුම වර්ණයන්ගෙන් යතුරුපැදි අප සතුව ඇති අතර මිල ගණන් වෙනස් නොවේ.(we have bikes with all the colours for the same price)

-Facility of CREDIT/DEBIT card payments and ONLINE TRANSFER of all banks-

MANGO TVS
431/B
PITAKOTTE,
KOTTE.
(කොන්දේසි සහිතයි)


Condition:
New
Brand:
TVS
Model:
Apache
Trim / Edition:
2020
Model year:
2020
Engine capacity:
200 cc
Mileage:
0 km
Report this ad

Contact

  • 0770589889
  • 0770589840

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
NUGEGODA BIKE CENTER

Drive your Dreams


Share this ad

Promote this ad

More ads from NUGEGODA BIKE CENTER