TVS Apache 090 2019

For sale by Mango TVS MEMBER18 Sep 2:46 amHomagama, Colombo

Rs 25,900


- ලංකාවේ කොහේවත් නැති Discount එක තාමත් අපෙන් ! -

🗝 මේ මස අවසන් වීමට පෙර අප ආයතනයෙන් Apache වර්ගයේ යතුරු පැදි මිලදී ගන්නා පාරිභෝගිකයන් තිදෙනෙකුට ලබාදෙන ඔක්තෝම්බර් මස ඉන්දියාවේ පැවැත්වෙන MOTO SOUL සැණකෙළියට සහභාගි වීමට අවස්ථාව ලබා ගන්න.

APACHE RTR 160
Discount Rs.60 000/-
* Disc Brake
* LED headlamp
* ABS brake system
* FREE Apache rider cap & cooling sleeve
* අද්විතීය Racing Chassis
* මෝනෝ ටියුබ් ගෑස් සහිත ෂොක් ඇබ්සෝබර්
* වේගය තියුණු කරවන RTR ඕවර් ස්ක්වෙයාර්
* ආකර්ෂණීය Digital meter පද්ධතිය
* සැනින් බල ගැන්වෙන RTR Engine
ඇතුලු විශේෂාංග රැසක්...
Rs.369000/-

අපෙන් ඔබට...
our offers...
• මාස හයක් පුරා පෙට්‍ර්ල් නොමිලේ.(6 Month patrol free)
• සේවා වාර 5ක් නොමිලේ.(5 services free)
• හෙල්මට් නොමිලේ.(Free helmets)
• පූර්ණ රක්ෂණාවරයක් නොමිලේ.(Full Insurance free)
• අංක තහඩු සවි කිරීමේ බ්‍රැකට් හා අංක තහඩු නොමිලේ.(number plate & bracket free)
• ලියාපදිංචිය නොමිලේ.Free Registration)
• ජැකට් හා ටූල් කිට් නොමිලේ.(Jacket & tool kit free)
• ලංකාවේ වෙනත් කිසිදු යතුරු පැදියකට නොලැබෙන වසර පහක පූර්ණ වගකීමක් හා අමතර කොටස් දිවයින පුරා..(5 Years Warranty & island wide spare parts)

••අවම මූලික ගෙවීමක් හා ඔබටම ගැලපෙන අවම වාරික සහිත ලීසිං පහසුකම් අප ආයතනයෙන්ම ලබා ගත හැකි අතර විනාඩි 5න් යතුරු පැදිය රැගෙන යා හැකිය.(With a minimum upfront payment and a minimum premium lease,you can take the bike in just 5 minutes)
••ලීසිං පහසුකම් ලබා ගැනීමට අවශ්‍ය වන්නේ ජාතික හැදුනුම් පත පමණයි.(Only the National Identity Card is required for take the leasing facilities)
••පැරණි යතුරු පැදිය අපට ලබා දී අපෙන් ඔබට අලුත්ම යතුරු පැදියක් රැගෙන යා හැකිය.(Give us the old motorcycle and you can take the newest motorcycle from us)

MANGO TVS
431/B
PITAKOTTE,
KOTTE.
(කොන්දේසි සහිතයි)


Condition:
New
Brand:
TVS
Model:
Apache
Trim / Edition:
090
Model year:
2019
Engine capacity:
160 cc
Mileage:
0 km
Report this ad

Contact

  • 0770589889
  • 0115712722

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Mango TVS

Drive your Dreams


Share this ad

Promote this ad

More ads from Mango TVS