Tube wells - නළ ළිං

For sale by Jayalanka Tube Wells Engineering MEMBER30 Aug 1:50 amBingiriya, Kurunegala

Rs 100,000

Negotiable


ජල ප්‍රශ්නයට ස්ථීර විසඳුමක්...

ඔබේ නිවසේ, ගොවිබිමේ, කාර්‍යාලයේ, සේවා ස්ථානයේ ජල ප්‍රශ්නය සඳහා කලු ගල විද නළ ජලය සපයා දෙන්නෙමු..

වසර 40කට ආසන්න රාජ්‍ය සේවයේ අත්දැකීම් සමඟින්,

•• දිවයිනේ ඕනෑම ප්‍රදේශයක " භූ විද්‍යා සමීක්ෂණය සිදුකර රජයේ අනුමැතිය ලබා ගැනීම " අප ආයතනයේ භූ විද්‍යාඥයන් විසින් ඉටු කර දෙනු ලැබේ...

•• යන ගැඹුර මත නිශ්චිත බට ප්‍රමාණයක් නොමිලේ...(නියම ඝනකමින් යුත් බට දැමීම අත්‍යාවශ්‍ය වන අතර එය නළ ළිඳෙහි ගුණාත්මක භාවයට බලපායි)

* භු විද්‍යා සමීක්ෂණ මඟින් සුදුසු ස්ථානයක් තෝරා ගැනීම.
* මඩ ළිං ක්‍රමයට හා සාමාන්‍ය ක්‍රමයට නළ ළිං ඉදි කිරීම.
* අඟල් 5.5 සිට අඟල් 12 දක්වා විශ්කම්භයක් සහිත ළිං ඉදි කිරීම කිරීම.
* මයික්‍රෝ ෆයිලින් හා ෂෝරින් ඉදි කිරීම.
* ළිං තුළ සිරවී ඇති මෝටර් ගලවා ඉවත් කිරීම හා තැලීම සමඟ නැවත ළිඳ සකසා දීම..
* ජලය සමඟ මඩ පිරුණ ළිං නැවත සකසා දීම හා ළිං ගැඹුරු කර දීම..
* නළ ළිං සඳහා මෝටර් ගෙන්වා බෙදා හැරීම හා සවි කිරීම ඇතුලු සියලු සේවාවන් සිදු කිරීම..

අපෙන් ඔබට :-
* අපගේ රජයේ අනුමත භූ ජල විද්‍යාඥයන් හරහා සිදු කරන සමීක්ෂණ වලට ජලය සම්බන්ධයෙන් අප ආයතනය විසින් පූර්ණ වගකීම ගනු ලැබේ.
* ළිං සඳහා අවුරුදු 10ක කැනීම් දෝශ සඳහා පූර්ණ වගකීම.
* කළු ගලටම බට බැස්ස වීම හා ඝණකම වැඩි බට භාවිතය.
* වැඩි කාලයක් ලබා ගෙන ළිඳ සුද්ද කිරීම.
* ඉක්මන් සේවය හා වගකීම
* පළපුරුදු කාර්‍යමණ්ඩලයේ සුහද සේවය.

අමතන්න අපව..
ජයලංකා නළ ලිං

හලාවත පාර,
බෝවත්ත, බිංගිරිය.

මේ සියලු කටයුතු ජල සම්පත් මණ්ඩලයේ නීතී රීතීන්ට යටත්ව පරිසර සංරක්ෂිතව සිදු වනු ඇත.
•• කොන්දේසි සහිතයි..

**** අප විසින් පල කරන ලද දැන්වීම් වල ඇති ඡායාරූප හා විස්තර උපුටා ගෙන පළ කර ඇති අපගේ නොවන ව්‍යාජ දැන්වීම් සඳහා හෝ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සඳහා අප ආයතනය වගකියනු නොලැබේ..

** Specialist for De-watering system and Micro Piling and Shoring for construction sites.
** Our Main Clients :-
China harbour Engineering.
China state engineering Cooperation.
Yan Jian Lanka.
Araliya Lands and Homes.
Dax Engineering.
Sunmik Food Products
And Government institutes..


Service type:
Plumbing
Report this ad

Contact

  • 0774241620
  • 0778666907

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Jayalanka Tube Wells Engineering

Best Services Provided


Share this ad

Promote this ad

More ads from Jayalanka Tube Wells Engineering