🥇🥇 Suraj Tube Well 🥇🥇
මෙම සේවාවේ වසර 25 කට වැඩි පළපුරුද්දක් සමඟ නළ ලිං ගැසීමේ ප්‍රමුඛයා දැන් ඔබේ නගරයටත්
රටේ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් ඔබගේ නිවසට පැමිණෙන සියලුම සේවාවන් රජයේ නීති රීති වලට අනුකූලව අපි ඔබට ලබා දෙන්නෙමු.
🥇සාමාන්‍ය ක්‍රමයට (අත් පොම්පය) නළ ළිං ඉදිකිරීම.
🥇වගා බිම් සහ ගෙවතු භෝග සඳහා විශේෂ ජල යෝජනා සකස් කිරීම.
🥇වසර 10ක වගකීමක් සහ විශිෂ්ට සේවාවක් සමඟ🥇
🥇නළ ලිං ගැසීම
🥇 කලු ගල විද ජලය ලබා දීම
🥇අත් පොම්ප ක්‍රමයට ජලය ලබා දීම
🥇විදුලි පොම්ප ක්‍රමයට ජලය ලබා දීම
🥇 වතුර මෝටර සවි කිරීම
🥇නළ ලිං අලුත්වැඩියා කිරීම
🥇මිල ගණන් කතා කර ගත හැකිය.
🥇 රජයේ අනුමැතිය ලත් ආයතනයකි . දිවයිනේ සෑම ප්‍රදේශයකම අපගේ කාර්යාල පිහිටා ඇත . උසස් තත්වයේ සේවාවක් සදහා දැන්ම අමතන්න ☎️