Tube Well Services
Posted on 15 Mar 10:54 am, Nuwara Eliya City, Nuwara EliyaTube Well Services - Ambewela
🔴 නළ ලිං ගැසීමේ ප්‍රමුඛයා දැන් ඔබේ නගරයටත් .......................
💦💦💦 සම්මානී නළ ලිං කාර්මිකයෝ💦💦💦
🔵 දිවයින පුරා අඩුම මුදලට උසස් තත්වයෙන් ඉතා සුළු ඉඩ ප්‍රමාණයකට උවද අත් පොම්ප ක්‍රමයට සහ විදුලි පොම්ප ක්‍රමයට ඔබට අවශ්‍ය අයුරින් නළ ලිං සාදා දෙනු ලැබේ .
🔶 ලංකාවේ අඩුම මිලට දැඩි විශ්වාසභාවයෙන් යුතු දිගුකාලීන පැවැත්ම .
🔷 රටේ පවතින තත්වය හේතුවෙන් සෞඛ්‍යය ආරක්ෂිතව රජයේ නීති රීතිවලට අනුකූලව නිවසට පැමිණ සියලුම සේවාවන් අපි ඔබට ලබා දෙන්නෙමු .
🔶 ජල උල්පත් විද්‍යාත්මකව සහ නිවැරදි ලෙස හදුනාගෙන කලු ගල විද ජලය ලබා දෙනු ලැබේ .
🔷 අවුරුදු 15 ක විශ්වාසනීය පළපුරුදු සේවාවක් අපෙන් ඔබට ලබා ගත හැකිය .
🔶 ඉදි කිරීම් සදහා අවශ්‍යවන මහා පරිමාණ සහ කුඩා පරිමාණ ජල අවශ්‍යතා සදහා නළ ලිං සාදා දෙනු ලැබේ .
🔷 වගා බිම් සහ ගෙවතු වගා සදහා විශේෂ ජල යෝජනා සකස් කර දීම .
අපෙන් ඔබට ලැබෙන සේවා ........................
📌️ නළ ලිං ගැසීම.
📍 කලු ගල විද ජලය ලබා දීම .
📌️ අත් පොම්ප ක්‍රමයට ජලය ලබා දීම .
📍 විදුලි පොම්ප ක්‍රමයට ජලය ලබා දීම.
📌️ වතුර මෝටර සවි කිරීම .
📍 නළ ලිං අලුත්වැඩියා කිරීම .
📌️ නිවාස ඉදිකිරීම සදහා ෆයිලින් ගැසීම .
📍 සොරින් ගැසීම.
💦 අපි රජයේ අනුමැතිය ලත් ආයතනයකි .
💦 දිවයිනේ සෑම ප්‍රදේශයකම අපගේ කාර්යාල පිහිටා ඇත .
💦 උසස් තත්වයේ සේවාවක් සදහා දැන්ම අමතන්න ☎️ .
😍 මිල ගණන් කතා කර ගත හැකිය 📞
🔴 දියතලාව කහගොල්ල අපගේ ශාඛාවට පැමිණ වුවද අප සම්බන්ධ කර ගත හැක
👉 ස්තූතියි ❗