Tube Well Services - Colombo 15
Posted on 28 Feb 10:52 am, Colombo 15, Colombo🔴 නල ලිං ගැසීමේ ප්‍රමුඛයා දැන් ඔබේ නගරයටත්.
◀️ චාමික නළලිං කාර්මිකයෝ ▶️
🔴 දිවයින පුරා අඩුම මුදලට උසස් තත්වයෙන් ඉතා සුළු
ඉඩ ප්‍රමාණයක උවද අත් පොම්ප ක්‍රමයට සහ විදුලි
ක්‍රමයට ඔබට අවශ්‍ය අයුරින් නල ලිඳක් සාදා දෙනු
ලැබේ.
🔸 ලංකාවේ අඩුම මිලට දැඩි විස්වාසනීයභාවයෙන් දිගු
කාලීන පැවැත්ම.
🔸ක්ලෝරීන් ජලය දීර්ඝ කාලීනව භාවිතයෙන් සහ ලෝහ
වර්ග ජලයට එකතු වීම නිසා ඇති වන වකුගඩු
රෝග සහ වෙනත් ගැටළු අවම කර ගැනීම සදහා අඩු
වියදමින් ඔබත් නළ ලිදක් ඉදිකරවා ගන්න අදම අපව
අමතන්න.
🔸රටේ පවතින තත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂිතව
රජයේ නීති රීති වලට අනුකූලව
නිවසට පැමින සියලුම සේවාවන් ලබාදෙන්නේමු.
🔸 ජල උල්පත් විද්‍යාත්මකව සහ නිවැරදි ලෙස
හදුනාගෙන කලු ගල විද ජලය ලබාදීම.
🔸ඉදිකිරීම් සදහා අවශ්‍ය වන මහා පරිමාණ සහ කුඩා
පරිමාණ ජල අවශ්‍යතා සදහා නළ ලිං ඉදිකිරීම.
🔸වගා බිම් සහ ගෙවතු වගා සදහා විශේෂ ජල යෝජනා
ක්රරම සකස් කර දීම.
🔘නළ ළිං ගැසිම
🔘 කලුගල විද ජලය ලබා දිම
🔘 අත් පොම්ප ක්‍රමයට ජලය ලබා දිම
🔘 විදුලි පොම්ප ක්‍රමයට ජලය ලබා දිම
🔘 නළ ළිං අලුත්වැඩියා කිරිම
🔘 ෆයිලින් සහ සෝරින් නවීන තාක්ෂණයට අනුව
සැකසීම.
උසස් තත්වයේ සේවාවක් සදහා අදම අමතන්න.
#රජයේ අනුමැතිය ලත් ආයතනයකි.
විශ්වසනීය සේවයක්
චාමික නළලිං කාර්මිකයෝ