Tube Well Service in Horana

For sale by Sampath Tubewells MEMBER 8 Dec 4:48 pmHorana, Kalutara

Rs 600

Negotiable


හොරණ අවට නළ ලිං අවශ්‍යතාවන් සදහා විසදුම්.
ඔබගේ නිවසේ,ගොවිබිමේ, කාර්යාලයේ ජල ප්‍රශ්නය සදහා ස්ථිර විසදුම්..
ශ්‍රී ලංකාවේ අඩුම මිලට, ඉහළම විශ්වාසනීයතත්වයෙන් යුක්තව,

# නළ ලිං ගැසිම
# ෆයිලින් ගැසිම
# කලු ගල විද ජලය ලබා දිම
# අත් පොම්ප ක්‍රමයට ජලය ලබා දිම
# නළ ලිං අලුත්වැඩියාව
# ලිං තුලට බට බැස්සවීම
# ජල පද්ධති සකස් කිරීම
# ජල පොම්ප සවිකිරීම සහ අලෙවිය

අමතන්න අප ආයතනය...
----------------------
සම්පත් නළ ලිං කාර්මිකයෝ
----------------------

# රජයේ අනුමැතිය සහිතව දිවයින පුරා ඕනෑම ප්‍රදේශයකට ගොස් සේවය කල හැකිය.
# නියං කාලයකට වුවත් නොසිදෙන ලෙස නළ ලිං තැනීම.
# ෆයිලින් ගැසිම සදහා වසර ගණනාවක මනා පළපුරුද්ද සහ සියලුම යන්ත්‍රෝපකරණ අප සතු බැවින් දිවයිනේ අඩුම මිල.
# සේවයෙන් පසු වසර 10 වගකීම.


Service type:
Plumbing
Report this ad

Contact

  • 0719700069
  • 0710915956
  • 0771562174

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Sampath Tubewells

Best Services Provided



Share this ad
Promote this ad

More ads from Sampath Tubewells