About the role
----තනතුර පිලිබදව----
වත්තල කෙරවලපිටිය ඔරුගොඩවත්ත පෑලියගොඩ ප්‍රදේශ වල පිහිටා ඇති වෙයාර්හවුස් ගබඩා සදහා තත්ව සුපරීක්ශවරු පිරිමි අවශ්‍ය කර තිබේ
ඉතා ඉක්මනින් බදවාගැනීම් සිදුකරනු ලබන බැවින් සීමිත ඇබෑර්තු ප්‍රමාණයක් සදහා
---සුදුසුකම්---
අ.පො.ස සා/පෙළ සමත් විය යුතුය උ.පොළ අනිවාර්ය නොවේ
වයස 18-40 අතර විය යුතුයි
පරිඝනක ආශ්රිත දැනුම අමතර සුදුසුකමකි
ගණිතය ඉංග්‍රීසි විශයන් අනිවාර්ය සමත් විය යුතුයි
----වරප්‍රසාද----
8-5සේවාකාලයට අමතර අතිකාල
වැටුප් 68000 වැඩි
ආහාර නවාතැන් පහසුකම්
ලගම ප්‍රදේශයකින් සේවයට එක් වීමට අවස්ථාව
අමතන්න 0778781272 watts app 0778781272