Training Manager - Polonnaruwa

Posted by Optimo International - Kuliyapitiya MEMBER
7 days

Job location
Polonnaruwa
Company / Employer
Optimo International
Job type
Full Time
Minimum qualification
Ordinary Level
Industry
Others
Business Function
Others
Role / Designation
Training Manager
Educational specialization
Others
Salary (per month)
Rs 45,000 - 75,000
Total vacancies
20
Gender preference
Male
Application deadline
2019-02-28
Skills
Leadership Skills
Required experience (years)
0

About the role

තනතුර පිළිබඳව
අධ්යාපනය අවසන් කල ඔබට...
ස්ථිර රැකියා අවස්ථා
2019 නව වසර සදහා අප ආයතනයේ දැනට පවතින සීමිත පුරප්පාඩු කිහිපයක් සඳහා මේ දිනවල සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ ...
 ඔබත් වයස 18 - 30 අතර O/L හෝ A/L පෙනී සිටි අයෙකු නම් සහභාගී විය හැක
 සහජ දක්ෂතා සහ නිපුණතාවයන් සඳහා ප්රමුඛස්ථානයක් දෙනු ලැබේ.
 පුහුණු කාලය තුලදී රු.18000 - 30,000 අතර දීමනවක්,
(පිට පළාත් අයදුම්කරුවන් සඳහා ආහාර නවාතැන්)
 .පුහුණුවෙන් පසු රැ.45,000-75,000 අතර ස්ථිර වැටුප්.
 .ETF /EPF,
 .දෙස් ව්දෙස් සංචාර,
 .වාර්ෂික විනෝද චාරිකා,
 .කෙටි කාලීන උසස්වීම් සමග අමතර වරප්රසාද රැසක්.
 ඉහල ආදායමක් උපයා ජිවිතය ජය ගන්න එන්න අප හා එක්වන්න,
 ඔබ කැමති ප්රදේශයකින් ස්ථිර රැකියා.දැන්ම අමතන්න,