Training Assistant Manager - Polonnaruwa

Posted by Optimo Group MEMBER
8 days

Job location
Polonnaruwa
Company / Employer
Optimo Group
Job type
Full Time
Minimum qualification
Ordinary Level
Industry
Others
Business Function
Management
Salary (per month)
Rs 55,000 - 75,000
Total vacancies
30
Maximum age
30
Gender preference
Any
Application deadline
2019-03-15
Required experience (years)
0

About the role

ඔබ තවමත් රැකියාවක් සොයන්නෙක්ද?

Optimo Group කැනේඩියානු අනුබද්ධිත සමාගමේ දිවයින පුරා ආරම්භ කරන නවතම ශාඛාවන්හී සහාකාර කලමනාකාර අංශයේ පුරප්පාඩු සදහා මෙම දිනවලදී පුහුණුවකින් පසු බදවාගනු ලැබේ
අවම සුදුසුම් ලෙස සලකුණුයේ O/L හෝ A/L පෙනීසිටීම පමණි. පලපුරුද්ද අනවශ්‍යයි .

පුහුණු කාලය තුල

* ජාත්‍යන්තර පුහුණුවක් සමග 15000 ත් 18000 ත් අතර දීමනාවක් හා නොමිලේ අහාරපාන හා නවාතැන් පහසුකම්.

පුහුණුවෙන් පසු

* ඔබ ප්‍රදේශයේම පත්වීම සමග 55000 ත් 75000ත් අතර ස්ථීර වැටුප් හා දීමනා.
* දේස් විදේස් සංචාර
* ETP / EPF
පහත සදහන් දුරකථන අංකයට අදම අමතා සම්මුඛපරීක්ශණ සදහා දිනයක් වෙන්කරවාගන්න.