විෂේශයෙන් උසස් පෙළ පෙනීසිටින අය වෙත.
ඔබත් O/l ,A/l සදහා සුදුසුකම් ලැබුවෙක්ද එසේනම් මේ ඔබට කලමනාකරණ අංශයේ රැකියාවක් ලබාගත හැක.
Group Of Asia . ආයතනයේ 2021 වසරේ විවෘත වන නව ශාඛා ඇතුලුව දැනට පවතින අයතන වල කළමණාකරන අංශ
සුපරීක්ශක ,සහය කලමණාකරුවන් සහ පරිපාලන අංශ ඇතුලු විවිධ අංශවලට
නවකයින් පුහුණුකර බදවාගනු ලැබේ.
**ප්රතිලාභ*
*මාස 3-6 ත් අතර කාලය දක්වා කලමනාකරණය සම්බන්ද මනා පුහුනුවක් ලබා දෙයි
*පුහුණු කාලය තුල 15000/= ත් 25000ත් අතර දීමනාවක් හා පුහුණුවෙන් පසු 65000/= ට නොඅඩු වැටුප්ක්.
*ඔබ කැමති ප්රදේශයක නව ශාඛාවක් සමඟ කලමණාකරු ලෙස පත්වීම ස්ථිර කරනු ලැබේ.
*ජීවිත රක්ශණයක් හා ETF, EPF හිමිවේ