Trainee Executive - Battaramulla

Posted by Private Poster
56 days
Apply for this job

Job location
Colombo
Company / Employer
Rapid Taxies Enterprise (Private) Limited
Job type
Full Time
Industry
Logistics & Transportation
Business Function
Operations
Role / Designation
Trainee Executive
Gender preference
Any
Required experience (years)
0

About the role

ශ‍්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වෙමින් පවතින ටැක්සි ඇප් සමාගමක්ස ඳහා පුහුණු රැු නුපුහුණු නිලධාරින් බඳවා ගැනේ

# කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීමේ හැකියාව
# පරිගණක දැනුම සහ ජංගම දුරකතන හැසිරවීමට දක්ෂ අය සඳහා
විශේෂ අවධානයක් දක්වයි

****සුදුසුකම්****

# අ.පො.ස උසස් පෙල විභාගය සඳහා පෙනී සිටීම
# ඉංග‍්‍රීසි සිංහල සහ දෙමල භාෂා 3ම දැන සිටීම අමතර සුදුසුකමක් වේ

****ඔබට****

# O/L , A/L School Leavers සදහා රැකියා පුහුණුව සහ පුහුණු කාලය අවසානයේ
සහතිකයක්
# ක්ෂේත‍්‍ර පුහුණුව ඇති අයට විශේෂ දීමනා

ඔබගේ අයදුම්පත පහත සඳහන් Apply for This Job කියන කොටස ඔබා

Apply for this job

Similar ads