Trainee Assistant Manager - Anuradhapura

Posted by Sell Fast I Peo Adz දැන්වීම් ආයතනය VERIFIED
1 day

Job location
Anuradhapura
Company / Employer
DMI INTERNATIONAL (PVT) LTD
Job type
Full Time
Minimum qualification
Advanced Level
Industry
Banking & Financial Services
Business Function
Management
Role / Designation
Assistant Manager
Salary (per month)
Rs 45,000 - 65,000
Gender preference
Any
Application deadline
2019-02-28
Required experience (years)
0

About the role

# ඔබ සොයන්නේ ස්ථාවර සහ තෘප්තිමත් රැකියාවක්ද ? නැත්නම් රැකියාවට සාපෙක්ෂව ඉහළ ජීවන තත්වයක්ද ? ..........
# තෝරාගන්නා අය සඳහා, පුහුණුවේදී රු. 20,000/- ත් - රු. 25,000/- ත් අතර ගෙවනු ලැබේ......
# ස්ථාවර වූ පසු රු. 65,000/- කට වඩා වැඩි වැටුපක් සහ කළමණාකරණ අංශයේ උසස් රැකියාවක් .......
# අ.පො.ස. සා/පෙළ හා උ/පෙළ වලින් පසු , ඔබේ වයස අවුරුදු 18-30 ත් අතර නම් අදම අයදුම් කරන්න ....
# පිට පළාත් අයදුම්කරුවන් සඳහා සියලු පහසුකම් නොමිලේ....
# බඳවා ගැනීම් සීමිත බැවින් සම්මුඛ පරික්ෂණ සඳහා දිනයක් වෙන් කරවා ගැනීම සඳහා අදම පහත දුරකථන අංකවලට අමතන්න .....
# දුරකථන ඇංක සඳහා " Click To Apply " බටනය ඔබන්න ....