YANMAR 4 Wheel Japan Tractor YM2300, with Rotary & Adjustable Mud Wheels for sale. Unregistered. Imported from Japan.
ජපානයෙන් ආනයනය කල, මෙරට භාවිතා නොකල, YANMAR YM2300 4 වීල් ටැක්ටරය, රොටරිය සහ ජපන් මඩවීල්ද සමග විකිනීමට ඇත. වැඩ පැය 1200. සියලුම ආනයන ලියකියවිලි සහිතයි.