Toyota Vios 2008 Car Dvd Player මහරගම

For sale by Pasindu Car Entertainment MEMBER 2 Oct 11:22 pmMaharagama, Colombo

Rs 14,000

🆓සවිකිරීම සම්පූර්ණයෙන්ම නොමිලේ
වසරක වගකීම් කාලයදසමග.
🤝අලවියෙන් පසුද සුහද සේවාව.
🏧කාඩ්පත් මගින් ගෙවීමේ හැකියාව.
📞ඔබගේ ඡංගම දුරකථනයට ලැබෙන ඇමතුම් bluetooth තාක්ෂණය ඔස්සේ ඇමතීමේ හැකියාව.
😎සෑම විටම මනා පැහැදිලි පසුපස කැමරාව.
➕කැමරාව සදහා රැ.2000/= අයවේ.

👍අමතර කිසිදු අයකිරීමක් නොමැත
වැඩි විස්තර සදහා අපව අමතන්න.
නැතහොත් Pasindu Maharagama නමින් ඇති Facebook ගිණුමට පිවිසෙන්න.

🆓FREE INSTALLATION
🚹warranty with after service
🏧We accept credit/debit card payment
🇨🇳 Pioneer car DVD player
😎full Night vision reverse camera
➕additional 2000/= for rev.camera

👍👍👍NO HIDDEN CHARGERS👍👍👍

*DVD 💽
*MP-3📀
*USB
*Bluetooth📞
*FM-108 📻
*mini SD
*remote control
*touch screen 📺
*multi function
*good picture quality 🌈
*good sound quality🎶
*equlizer 8 band
*subwoofer out put🔊
*front camera out put

SPECIFICATION
Screen size 6.5"
Screen resolution 800X480

අප සතුව ඇති මනා පලපුරැදු හා දැනුමැති කර්මික ශිල්පීන් ලවා ඔබගේ අවශ්‍යතාවයන් වගකීමක් සහිතව සපුරාලමි.

🕹LOCATION
අපගේ ආයතන කොට්ටාව නගර මද්‍ය සහ මහරගම නගරයේ පිහිටා ඇත. ඔබගේ පහසුව පරිදි ඕනෑම ස්ථානයක් තෝරාගත හැක.
🕑කලින් දන්වා වේලාවක් වෙන්කර ගැනීම මගින් ඔබගේ වටිනා කාලය අපතේයාම වලක්වාගතහැක.

කොට්ටාව ශාඛාව
PASINDU CAR STEREO
කොට්ටාව නගරයේ බෝගස පසුකර හෝමාගම දෙසට මීටර් 100
පමන ගමන්කල පසු food city ආයතනය ඉදිරිපිට පාරෙහි දකුණු පස පිහිටා
ඇත. (KFC අසල)

මහරගම ශාඛාව
PASINDU CAR ENTERTAINMENT
මහරගම නගරයේ 341 පිළියන්දල බස් මාර්ගයේ 1 km පමන ගමන්කල පසු food city ආයතනය ඉදිරිපිට පාරෙහි දකුණු පස පිහිටා ඇත.


Condition:
New
Item type:
Car audio / video
Report this ad

Contact

  • 0770325757
  • 0717051386
  • 0728443444

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Pasindu Car Entertainment

One More Step for Your Vehicle



Share this ad
Promote this ad

More ads from Pasindu Car Entertainment