Toyota Kenwood Car Setup Dvd Player

For sale by Pasindu Car Stereo MEMBER 8 Oct 9:32 amMaharagama, Colombo

Rs 12,000


🙏🙏🙏 WELCOME 🌹🌹🌹🌹🌹
PASINDU CAR STEREO MAHARAGAMA
(BRANCH KOTTAWA - NEAR BY HIGHWAY ENTRANCE)

සවිකරවාදීම සම්පූර්ණයෙන්ම නොමිලේ.
ඔබගේ නිවසට හෝ සේවා ස්ථානයටද පැමිණ සවිකිරීම් කරදෙනු ලැබේ.
දිවයිනපුරා භාණ්ඩ බෙදාහැරීම්ද කරනු ලබයි.

අප සතුව ඇති මනා පලපුරුදු හා දැනුමැති දක්ෂ කර්මික ශිල්පීන් ලවා ඔබගේ වටිනා වහනයේ සියලුම සවිකිරිම් වගකීමක් සහිතව සවිකර කරදෙනු බවට සහතිකවේ.

👎👎👎👎👎👎👎👎👎
Dvd setup සහ rev.camara මාදිලි කිහිපයකින් අප සතුව ඇත.
New Mirror Link DVD PLAYER Rs.12000/= වන අතර REV, CAMERA 2000/=
මුලු මුදල 14000/=පමනි.
👉මෙමගින් google map, youtube, facebook, tv programs
තුලු තවත් දෑ නැරබීමේ සුවිසේශි හැකියාව ඇත.
👉 MODEL NO.KENWOOD DNR 935WBT
👉 MADE IN CHINA
👉FULLY WARRANTY
👉 full HD video නැරබියහැකි පුලුල් තිරය.
👉 bluetooth තාක්ෂණය ඔස්සේද දුරකතන ඇමතුම්ද ගතහැක
👉 DVD 👉 MP-3👉 USB 👉 FM-108 👉 full HD
👉 Bluetooth call answering function 💧
👉 steering wheel multifunction 👌
👉 equlizer 8 band🎶🎶
👉 subwoofer output🔊🔊

🙏🙏අලවියෙන් පසුද සුහද සේවාව.🙏🙏
📟📟කාඩ්පත් මගින් ගෙවීමේ හැකියාව ඇත.
⏰⏰අප ආයතන සතියේ දින හතම උදේ 9 සිට සවස 7 දක්වා විවෘතව ඇත.

🛠🛠🛠🛠සියලුම කාර්කැසට් අලුත්වැඩියා කිරීමේ පහසුකම අප සතුව ඇත
⏰⏰කලින් දන්වා වේලාවක් වෙන්කර ගැනීමෙන් ඔබගේ වටිනා කාලය අපතේයාම වලක්වාගත හැක.

🎁🎁🎁මහරගම ශාඛාව 🎁🎁🎁
මහරගම නගරයේ සිට 341 පිළියන්දල බස් මාර්ගයේ 1 km පමන ගමන්කල පසු food city ආයතනය ඉදිරිපිට පාරෙහි දකුණු පස පිහිටා ඇත.
👎👎👎👎👎

👍👍👍වැඩි විස්තර සදහා අපව අමතන්න.👍👍👍
නැතහොත් Pasindu car stereo & accessories නමින් ඇති Facebook පිටුවට පිවිස බලන්න please follow this facebook page link
👉👉👉👉 https://www.facebook.com/456maharagama/ 👈👈👈👈

🔎please google search🔎
PASINDU CAR STEREO & ACCESSORIES MAHARAGAMA
or follow up this link
👉👉👉 https://goo.gl/maps/HLvzzHPP8FJ2 👈👈👈

🎁🎁🎁කොට්ටාව ශාඛාව🎁🎁
කොට්ටාව නගරයේ බෝගස පසුකර හෝමාගම දෙසට මීටර් 100
පමන ගමන්කල පසු food city ආයතනය ඉදිරිපිට පාරෙහි දකුණු පස පිහිටා
ඇත. (KFC අසල.)
🙏🙏🙏🙏🙏🙏🙏


Condition:
New
Item type:
Car audio / video
Report this ad

Contact

  • 0770325757
  • 0703137000
  • 0756747000

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Pasindu Car Stereo

One More Step for Your Vehicle


Share this ad

Promote this ad

More ads from Pasindu Car Stereo