ඔබගේ නවතම Toyota Axio කාර් රථවල හයිබ්රිඩ් බැටරිය අනෙකුත් හයිබ්රිඩ් රථවලට වඩා ඉතා ඉක්මනින් මාරු කිරීමට සිදුවී ඇත්තේ එම NiMH බැටරිය වඩා ඉක්මනින් ක්ෂය වීමට ලක්වන නිසාය.
එම ප්රශ්නයට ඉතා සාර්ථක විසඳුමක් ලෙස අප ආයතනය විසින් ඔබගේ පැරණි හයිබ්රිඩ් බැටරිය ජපානයේ නිෂ්පාදිත Lithium-ion හයිබ්රිඩ් බැටරි වලට පරිවර්තනය කර දෙමු.
එයින් ඔබට ලැබෙන ප්රතිලාභ,
01- ඉතා හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක්.
02- නඩත්තුවෙන් තොරවීම.
03- EV වැඩි දුර ධාවනයක්.
04- උපරිම ආරක්ෂාවක්.
05- දිගුකල් පැවැත්ම.
Warranty.
03 Years for Hybrid Battery.
05 Years Free Service.
Unlimited Mileage.
Location:
Nugegoda
Dehiwala.
Call for more details.