Toptul Portable Video Borescope

For sale by Harischandra Tool City MEMBER26 Dec 2:21 pmAthurugiriya, Colombo

Rs 169,990

Negotiable


TOPTUL PORTABLE VIDEO BORESCOPE (brand new)
MODEL: VARF39
PRICE LKR 169,990/=(negotiable)

Feature:
>Multi-function keys selection
>Working temperature of - 20°C to + 60°C
>The probe can easily fits through the spark plug hole of engine
>Water, oil, dust and scratch resistant probes (IP67)
>Obedient probe that retains required shape
>2.0 times digital zoom function
>Horizontal picture reflection function
>Live video and photo replay on TFT display
>Snapshot and Video recording to SD card
>Multi lingual menu
>Working Hours - 4 hours
>Recharge Time 2 hours
>If you need you can get video out put to big screen

Contents:
>Operation panel
>3.9 mm diameter probe
>Semi-rigid spiral shaft camera probe
>4GB SD card
>USB data cable
>AV cable
>Mirror 90 digrees
>AC Adapter

Application:
Automotive, aircraft, marine, locksmiths, electricians, law enforcement, mechanics, exterminator plumbers, welders, carpenters, HVAC repair & inspect all kinds of hard-to-reach areas.

SPECIAL NOTICE: THIS ITEM & OTHER MACHINES, TOOLS, ITEMS YOU CAN BUY FROM ONLY OUR SHOWROOM (harischandra tool city) LOCATED IN GODAGAMA MEEGODA AREA WESTERN PROVINCE SRILANKA (workshop located as harischandra electronics in athurugiriya)

VISA / MASTER CARD ACCEPTED
WITH LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING. (ALL INVERTER TIG AND MIG WELDING PLANT & OTHER WELDING PLANT REPAIR UNDERTAKEN)

SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)

VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra

ටොප්ටූල් වීඩියෝ බොරස්කෝප්
මිල රු. 169,990/=(මිල ගණන් කතා කරගත හැක)

>බහු කාර්යය බොත්තම් ඇත
>ක්‍රියාකාරී උෂ්ණත්වය සෙල්සියස් -20 සිට සෙල්සියස් +60 දක්වා
>වතුර, ඔයිල්, දූහුවිලි සහ සීරීම් වලට ඔරොත්තු දේ
>ප්‍ර්‍රොබ් එක අව්ශ්‍ය ආකාරයට හැඩය වෙනස් කල හැක
>2 දක්වා සූම් කල හැක
>තිරස් ප්‍රතිබිම්බ ලබාගත හැක
>සජීවී දර්ශන සහ රූපරාමු තිරය ඔස්සේ නැරබීමට හැකිය
>රූප රාමු සහ දර්ශ ගබඩා කරගත හැක
>භාශා කිහිපයක් ඇත
>ක්‍රියාකාරී කාලය පැය 4
>නැවත ආරෝපණය කල යුතු කාලය පැය 2
>ඔබට අවශ්‍ය නම් දර්ශන පුලුල් තිරයක් මතට ලබා ගත හැක

>මෙහෙයුම් පැනල් එක, මි.මි. 3.9ක ප්‍රෝබ් එක, අර්ධ-අනම්‍ය දගර ප්‍රෝබ් එක, ගිගා බයිට් 4ක මෙමරි කාඩ් එක, යූ.එස්.බී. කේබල් එක, ඒ.වී. කේබල් එක, අංශක 90ක දර්ශන ලබා ගැනීමේ හැකියව ඇති උපකරණය සම පැමිනේ.

>වාහන වල, ගුවන් යානා වල, නැවු වල, යතුරු හදන්නන්ට, විදුලි කාර්මිකයන්ට, නීතිය ක්‍රියාත්මක කරන අය සදහා, යන්ත්‍ර සූත්‍ර වල, එන්ජින් වල, ජන නල කාර්මිකයන්ට, වෙල්ඩින් වැඩ කරුවන්ට, වඩු කාර්මිකයන්ට, ආදි වශයෙන් යන පුද්ගලයින්ට සහ උපකරණ වලට ලගා වන්නට සහ දැක බලා ගන්නට නොහැකි ස්ථාන දැකීමට පහසුවෙන් මෙම උපකරණය භාවිතා කල හැක.

විවිද මිල ගණන් යටතේ විවිද මාදිලි වලින් ලබා ගත හැක

සැ.යු. ඔබට මෙම උපකරණ ඇතුලු අනෙකුත් සියලු උපකරණ මිලදී ගත හැක්කේ බස්නාහිර පලාතේ ගොඩගම මීගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති හරිස්චන්ද්‍ර ටූල් සිටි ප්‍රදර්ශනාගාරයෙන් පමණක් වන අතර අතුරුගිරියේ පිහිටා ඇත්තේ අපගේ සේවා ස්ථානය පමණි.

ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු ඉන්වටර්, ටිග් මිග්, වෙල්ඩින් ප්ලාන්ට් ද අනෙකුත් උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.

සුවිශේෂී අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම, නඩත්තුව හා අලුත් වැඩියාව
පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)

Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda

Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya


Condition:
New
Report this ad

Contact

  • 0717122115

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Harischandra Tool City

Taking Care of Your Technical needs.


Share this ad

Promote this ad

More ads from Harischandra Tool City