Toptul Micrometer Adjustable Torque Wrench 1/2" (595mm)

For sale by Harischandra Tool City MEMBER 1 Sep 1:57 pmAthurugiriya, Colombo

Rs 24,300

Negotiable


TOPTUL MICROMETER ADJUSTABLE TORQUE WRENCH 1/2" (595mm)
MODEL: ANAM1630
OUR PRICE Rs. 24,300/=(negotiable)

>Chrome Molybdenum Steel Ratchet Head
>Window display
>Tolerance of torque accuracy ±3%
>Torque between 60 - 300 Nm
> Size 1/2" & 595 mm long

SPECIAL NOTICE: THIS ITEM & OTHER MACHINES, TOOLS, ITEMS YOU CAN BUY FROM ONLY OUR SHOWROOM (harischandra tool city) LOCATED IN GODAGAMA MEEGODA AREA WESTERN PROVINCE SRILANKA (workshop located as harischandra electronics in athurugiriya)

VARIOUS TYPE OF MODELS AVAILABLE IN VARIOUS CAPACITIES AND PRICES
VISA / MASTER CARD ACCEPTED
ALL THE ELECTRONIC & ELECTRICAL MACHINES REPAIR AND SERVICE AT OUR ATHURUGIRIYA WORKSHOP

SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)

VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra

ටොප්ටුල් ටොර්ක් රින්ච්
අපගේ මිල රු. 24,300/=(මිල ගණන් කතා කරගත හැක)

මිනුම් පහසුවෙන් ලබා දැකිය හැක
නිරවද්‍යතාව ±3%
බලය නිවුටන් මීටර 60 සිට 300දක්වා
ප්‍රමාණය අගල් 1/2 සහ දිග මි.මි. 595

සැ.යු. ඔබට මෙම උපකරණ ඇතුලු අනෙකුත් සියලු උපකරණ මිලදී ගත හැක්කේ බස්නාහිර පලාතේ ගොඩගම මීගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති හරිස්චන්ද්‍ර ටූල් සිටි ප්‍රදර්ශනාගාරයෙන් පමණක් වන අතර අතුරුගිරියේ පිහිටා ඇත්තේ අපගේ සේවා ස්ථානය පමණි.

විවිද මිල ගණන් ප්‍රමාණයන් යටතේ විවිද මාදිලි විකිනීමට ඇත
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
අපගේ අතුරුගිරියේ පිහිටි සේවා ආයතනය මගින් සියලුම වර්ගයේ විද්‍යුත් උපකරණ අලුත්වැඩියා කෙරේ

ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.

විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)

Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda

Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya


Condition:
New
Report this ad

Contact

  • 0759152115
  • 0773152115

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Harischandra Tool City

Taking Care of Your Technical needs.


Share this ad

Promote this ad

More ads from Harischandra Tool City