Titanium Work
Posted on 02 Dec 2:02 am, Galle City, GalleRs 250
Service type:
Description
New Galle Titanium
#වැඩි මිලට ගත්තු ටයිල් වලට තිත.ඇයි තවත් වැඩි මුදලක් වියදම් කර ටයිල් ගන්නෙ දැන් ටයිටේනියම් රු 250 සිට 400 දක්වා.සියලුම අමුද්‍රව්‍ය වැඩ කුලී සමගම.අමතර කිසිම ගාස්තුවක් නොමැත.
*වසර 10ක වගකීමක් සහිතව.
#ඕනෑම වර්නයකින් ඉරි නොතලන ටයිටේනියම්.ඕනෑම මෝස්තරයකින්.වුවද කර ගැනීමේ හැකියාව ඇත.
(ටයිල් කරපු පොළොවක.සුද මැද හො රතු පොළොවක වුවද ටයිටේනියම් කර ගැනීමට.)
*ඔබට කපරාරුවට යන වියදමෙන් 40% පමණ ඉතුරු කර ගැනීමට හැකියාව ඇත වැඩි විස්තර සදහා අමතන්න
ගෙබිමට,බිත්තියට,මුලුතැන්ගෙයට,වැරන්ඩාවට,නාන කාමරයට හෝ ඕනෑම ස්ථානයකට ටයිටේනියම් කර ගැනීම සදහා අපි ලංකාවේ ඕනෑම ප්‍රදේශයක අපගේ සේවය සැපයීමට සූදානම්.
For sale by
Mohamed nasrath