Telemarketing Executives - Gampaha

Posted by Lankaproperty.lk MEMBER
17 days
Apply for this job

Job location
Gampaha
Company / Employer
Global Information Systems
Job type
Full Time
Minimum qualification
Ordinary Level
Industry
Real Estate
Business Function
Marketing & PR
Educational specialization
Marketing & Sales
Salary (per month)
Rs 22,500 - 45,000
Total vacancies
10
Maximum age
40
Gender preference
Any
Skills
Social media, Light vehicle driving, Internet
Required experience (years)
1

About the role

Global Information Systems, engaging Web Based Advertising, Computer Training, Web Developing, E-Mail Marketing, Visa Consultancy & Real Estate business based in Gampaha for nearly 20 years.

Global Information Systems, ආයතනය Web Based Advertising, Computer Training, Web Developing, E-Mail Marketing, Visa Consultancy & Real Estate business යන ව්‍යාපාර ක්ෂේත්‍රයේ වසර 20 කට ආසන්න කාලයක් නියැලෙන ගම්පහ පිහිටි ආයතනයකි.

We are looking for DYNAMIC TELEPHONE OPERATORS (Male/ Female) for our company. The selected candidates entitled compulsory 1 Month training programme regarding our services.

Note:- During the training period the selected candidates only entitled traveling allowance with sales commissions only.

අපි අපගේ අයතනය සඳහා ටෙලිෆෝන් ක්‍රියාකරවන් / ක්‍රියාකරවන්නියන් වහාම බදවා ගැනේ.
තෝරාගත් අයදුම්කරුවන් වෙනුවෙන් අපගේ සේවාවන් සම්බන්ධයෙන් අනිවාර්යයෙන් මාස 1 ක පුහුණු වැඩසටහනක් හිමි වේ.

වැදගත්: - පුහුණු කාල සීමාව තුළ තෝරාගත් අයදුම්කරුවන්ට ගමන් වියදම් දීමනාවක් සහ විකුණුම් කොමිස් පමණක් හිමිවන බව සලකන්න.

The applicants should be able to handle inquiries in English/ Sinhala, spoken and written and also should be capable in English/ Sinhala. Ability to handle documents, need to do Telemarketing with prospective clients .

අයදුම්කරැවන්ට ඉංග්‍රීසි / සිංහල මාධ්‍ය හොදින් හැසිරවීමට හැකියාව, ඉංග්‍රීසි / සිංහල මාධ්‍යයෙන් ලේඛන හැසිරවීමේ හැකියාව ඇති, අනිවාර්යෙන්ම ගණුදෙණුකරුවන් සමඟ දුරකතනය ඔස්සේ සම්බන්ධ කිරීම සිදු කළ යුතුය.

Applicants should have:-

- G.C.E. O/L.
- Computer Literacy
- Knowledge of Internet E-mail
- Knowledge of Social Media
- Valid Motor Bike Driving License
- Age between 18-45

අයදුම්කරැවන්ගේ සුදුසුකම් : -

- පරිගණක සාක්ෂරතාව
- අන්තර්ජාල ඊ-මේල් භාවිතය පිළිබඳ දැනුම
- සමාජ මාධ්‍ය පිළිබඳ දැනුම
- වලංගු මෝටර් රථ/ බයිසිකල් රියදුරු බලපත්‍රය
- අ. පො. ස. (සා/ පෙළ)
- වයස අවුරුදු 18-45 අතර සීමාව

Your Benefits:-

- Basic Salary
- Sales Commission
- Phone Allowance
- Traveling Allowance
- Bike/ Vehicle Loan Facility

ඔබට ලැබෙන ප්‍රතිලාභ : -

- මූලික වැටුප
- විකුණුම් කොමිස් සභාව
- දුරකථන දීමනාව
- ගමන් වියදම් දීමනාව
- යතුරැ පැදි / වාහන ණය පහසුකම

How to apply :-

Send your CV to our contact information with 2 Non Related Referees mentioning the vacancy you are applying for in the email 'Subject or if sending by post indicating the post applied for on the left hand corner of the envelop.

ඉල්ලුම් කළ යුතු ආකාරය :-

ඔබ ඉල්ලුම් කරන පුරප්පාඩුව සඳහන් කොට ඔබේ අයදුම්පත්‍රයක් ඊ-මේල් මගින් අපගේ වෙබ් අඩවියේ නමට ඇති gmail ලිපිනයට හෝ ලියුම් කවරයෙහි වම්පස ඉහළ කෙළවරේ නම සදයන් කොට තැපෑලෙන් එවීමට හැක.

Our Address අපගේ ලිපිනය :-
#59/3/7, Indigolla, Gampaha. 59/3/7, ඉදිගොල්ල, ගම්පහ.

While you are coming to Interviews :-

Better you can reserve an appointment for Interviews. Please refer this advertisement and call us, if only you are interesting to our terms and conditions.

ඔබ සම්මුඛ පරීක්ෂණ සදහා පැමිණීමේ දී: -

සම්මුඛ පරීක්ෂණ සඳහා වේලාවක් වෙන් කර ගැනීම වඩා සුදුසු වේ. අපගේ මෙම රැකියා පිළිබද දැන්වීම හොදින් කියවා බලා ඔබ කොන්දේසි වලට කැමතිනම් පමණක් විමසීම් සිදුකරන මෙන් කරුණිකව ඉල්ලා සිටිමු.

Direction :-
Office situated between Gampaha & Yakkala, close to Indigolla Temple. Just 30 m towards the Yakkala side. (Name Board - GLOBAL VISA SERVICES)

පැමිණෙන ආකාරය :-
අපගේ කාර්යාලය ගම්පහ සහ යක්කල අතර ඉදිගොල්ල පන්සල අසල පිහිටා ඇති අතර, බසයෙන් පැමිණෙන්නේ නම් ඉදිගොල්ල පන්සල අසලින් බැස යක්කල පැත්තට මීටර් 30 ක් පමණ දුරින් ඇති තෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මහලේ කාර්යාලය පිහිටා ඇත.
යක්කල සිට පැමිණෙන්නේ නම් ඉදිගොල්ල පන්සලින් බැස යක්කල පැත්තට මීටර් 30 ආපස්සට පැමිණෙන විට ඇති තෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මහලේ කාර්යාලය පිහිටා ඇත.

Service Time: -
We are working on Saturday also. If any need can get 2-day vacation per month if necessary. Other rules are similar to normal mercantile institutions.

සේවා කාලය :-
අප අායතනය සෙනසුරාදා දිනද සාමාන්‍ය පරිදි වැඩ කරන අතර අවශ්‍ය නම් ඒ වෙනුවෙන් දින මසකට දින 2ක නිවාඩුවක් ලබා ගැනීමට හැක. අනෙකුත් නිවාඩු දිනයන් සාමාන්‍ය පෞද්ගලික අංශයේ ආයතන වල නිවාඩු දිනයක් මෙනි.

Please send your E-mail address via Viber or SMS to get more information before calling if necessary.

අවශ්‍ය නම් දුරකථනයෙන් තොරතුරැ වීමසීමට පෙර වැඩි තොරතුරු ලබා ගැනීම සඳහා Viber හෝ SMS හරහා ඔබේ විද්යුත්-තැපැල් ලිපිනය එවීමට සලස්වන්න.

Finally thank you very much interesting our company. Wish you all the best for your future endeavor.

අවසාන වශයෙන් අපගේ ආයතනය පිළිබද ඔබ දැක්වූ උනන්දුවට අපගේ ගෞරවණීය ස්තුතියි පුදකරන අතර, ඔබේ අනාගත අභිප්‍රායන් සාර්ථක වේවායි අප ප්‍රාර්ථනා කරමු.

Apply for this job

More ads from Lankaproperty.lk