T Shirt Printer Machine

For sale by TSR Technologies (Pvt) Ltd MEMBER12 Jan 2:11 pmNegombo, Gampaha

Rs 850,000

Negotiable


T-shirt ප්‍රින්ටින් මැෂින් - Industrial Type - Sublimation Textile Printer

නිෂ්පාදන කාර්යක්ෂමතාවය අනුව - මුද්‍රණ හෙඩ් 1, 2, 3, 4 සහ 6 වශයෙන් ලබාගත හැක

XEDA World Best Digital Printer
නිෂ්පාදනය කරන්නේ වසර 20ක් පළපුරුදු Xin Kodak ආයතනයයි

• මුද්‍රණ හෙඩ් එකක් සහිත මුද්‍රණ යන්ත්‍රය
අඟල් 64ක් පළල
Ink සදහා මිල අඩුයි
Ink Chip එකක් අවශ්‍ය නැත (no need ink cartridge chip)
Take-up unit, Fan, Bed heaters and CISS unit ඔක්කොම තියෙනවා
නඩත්තු වියදම් හරි අඩුයි
High quality printing image

• Heat press යන්ත්‍රය
සෙන්ටිමීටර් 70ක් පළල, සෙන්ටිමීටර් 90ක් දිග table එක
සම්පුර්ණ ස්වයංක්‍රීයයි
වේගයෙන් ප්‍රින්ට් කල හැක
විදුලි ගාස්තු අඩුයි

Coated cotton, All type of poly materials - Nylon, Setting, Syntactic fabric, Tapeta, Polyester, Vetlook and etc.

මිලගණන් සහ තාක්ෂණික කරුණු විමසීම් සදහා පහත දුරකථන අංක වලට call ක් හෝ sms පණිවිඩයක් එවන්න.

2005 වසරේ සිට අකණ්ඩව වගකීමක් සහිත මුද්‍රණ යන්ත්‍ර සහ සේවාවන් සපයා ඇති අප TSR ආයතනය Xin Kodak ආයතනයේ එකම නියෝජිතයා වෙයි.

සියලුම යන්ත්‍ර සදහා වසරක වගකීමක්
යන්ත්‍ර ස්ථාපනයකිරීම, පුහුණු කිරීම, ප්‍රවාහනය - සියලුම දේවල් නොමිලේ
සේවා වාර 4ක් නොමිලේ


Condition:
New
Report this ad

Contact

  • 0774480600
  • 0777722022

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
TSR Technologies (Pvt) Ltd

Digital Printing Solutions



Share this ad
Promote this ad

More ads from TSR Technologies (Pvt) Ltd