Suzuki Gixxer Blue Naked 2019

For sale by ST. JUDE MOTORS - SUZUKI DEALER MEMBER 1 Sep 8:58 amKandana, Gampaha

Rs 72,000


SUZUKI GIXXER WITH JAPAN TECHNOLOGY

අවම මුලික ගෙවීමෙන් රු. 5000/= සුවිශේෂී වට්ටමක්

සුසුකි බර්ග්මන් යතුරුපැදියේ අත්පිට මුදලේ වටිනාකමෙන් රු. 20000/= ඇදහිය නොහැකි සුවිශේෂී වට්ටමක් ද සමගින්.........

20000/= SPECIAL DISCOUNT FOR CASH PRICE
AND ANOTHER 50000/= DISCOUNT FOR THE LEASING DOWN PAYMENT PRICE........

සුපිරි ජපන් තාක්ෂනයි - අසමසම සොෆ්ට්ලොජික් විශ්වාසයි

නවතම මාදිලියේ හා නව තාක්ෂණයත් සමග අලුත් වන ලෝකයේ අලුත්ම විශේෂාංග සහිත යතුරුපැදි දැන් අප වෙතින්......

විශිෂ්ට හා සුහදශීලි සේවාවක් ලබාදීමට අපි ඔබ හා සමග බැඳී සිටෙන්නුමු ලංකා අංක මොටෝර් බයසිකල්ලොවේ පෙරලිකරු.......

අප විසින් ලබාදෙනු ලබන සුවිශේෂී සේවාවන් :-
01. නොමිලේ පුර්ණ රකාශනවර්නයක්
02. නොමිලේ කර්පෙට් කට්ටලයක්
03. නොමිලේ අංක තහඩු රඳවන යුගලයක්
04. නොමිලේ වැසි කබායක්
05. නොමිලේ ආරක්ෂක හිස්වසුමක්
06. නොමිලේ ටූල් කිට් එකක්
07.නොමිලේ සේවා වර 10ක් ද,
ලබා දීමට අප ආයතනය තීරණය කර ඇත.

අමතර කොටස් සඳහා 10%ක වට්ටමක්. (අමතර කොටස් අවශ්‍ය මොහොතේම ඔබට සහ
අලෙවියෙන් පසු සේවාව)
වසර 2 ක වගකීමක් සහිත ලිකිත වගකීමේ සහතිකය. (warranty book)

අප හා එක්වන ඔබට අවම ලියකියවිලි , අවම ඇපකරුවන් , අවම ගාස්තු හා සුහදශීලි සේවාවක් යුතු මුල්‍ය කල්බදු සමාගම් ද අපට සම්බන්ද කර දිමිට පුළුවන.

අත්පිට මුදල :- 419,900/=
මුලික ගෙවීම :- 72,000/=
මාසික වාරිකය :- 13,450/=

එන්න අප හා එක් වී අදම ඔබේ සිහිනය සැබෑවක් කරගන්න.........

2019
BRAND NEW
DOUBLE DISC
FRONT TELESCOPE SUSPENSION
REAR SWIN ARM MONO SUSPENSION
LED HEAD LIGHTS
DIGITAL PETER PANNEL
WITH MANY MORE OPTIONS

LEASE FACILITY ALSO CAN BE ARRANGED.......

CASH PRICE :- 419,900/=
DOWN PAYMENT :- 72,000/=
MONTHLY RENTAL :- 13,450/=

PLEASE VISIT ST.JUDE MOTORS FOR MORE DETAILS AND INSPECT THE BIKE....


Condition:
New
Brand:
Suzuki
Model:
Gixxer
Trim / Edition:
Blue Naked
Model year:
2019
Engine capacity:
155 cc
Mileage:
0 km
Report this ad

Contact

  • 0718331124

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page

Share this ad

Promote this ad

More ads from ST. JUDE MOTORS - SUZUKI DEALER