Suzuki Every Full Join Push Start Keyless Entry

For sale by Sell Fast | Kandy | Easy Buy Lanka 25 Feb 2:10 pmKatugastota, Kandy

Rs 25,000

* ඕනෑම මැනුවල් හෝ ඔටෝ වාහනයකට Push Start සමඟ Full Security System
* ඕනෑම මාදිලියක මැනුවල් හෝ ඔටෝ වාහනයකට

* පුෂ් ස්ටාර්ට්
* තවදුරටත් යතුර භාවිතය අවශ්‍ය නැත. (ඔරිජිනල් යතුරු කට ඉවත් කිරීමට අවශ්‍ය නැත)
* ඕනෑම වාහනයකට සවි කල හැකිය.
* සම්පූර්ණ සෙකියුරිටි සිස්ටම් එකද සමඟ
* වාහනය අසලට ගිය විට ස්වයංක්‍රීයව ඩෝ අන්ලොක් වීමද සිදුවේ.
* ඔබට අතපසු වීමකින් හෝ රථය ලොක් කිරීමට අමතක වුවහොත් ඔබ රථයෙන් ඉවතට යන විට පරිපථය මගින් ස්වයංක්‍රීයව රථය ලොක් කර ගැනීම සිදු වේ.

* නොමිලේ සවි කර දීම සමඟ වසරක වගකීම.

ඕනෑම මැනුවල් හෝ ඔටෝ වාහනයකට සවි කල හැකිය.
නොමිලේ සවි කර දීම වගකීමක් සහිතව

* නො: 21, මාතලේ පාර, කටුගස්තොට. (මකුල්දෙණිය ලී බඩු වෙළඳසැල ඉදිරිපිට) - කටුගස්තොට නගරයේ සිට මාතලේ පාරේ මීටර් 300ක් ඉදිරියෙන් අප ආයතනය පිහිටා ඇත.

Wagon R System

SCUTA Fully Keyless Entry Intelligent Smart Alarm System with PushStart Button and Engine Auto Start Module

Free Installation With One Year Warranty

* Pathum Car Audio And Video
* No 21, Matale Road, Katugastota (100m From Katugastota Town)
* නො: 21, මාතලේ පාර, කටුගස්තොට. (මකුල්දෙණිය ලී බඩු වෙළඳසැල ඉදිරිපිට) - කටුගස්තොට නගරයේ සිට මාතලේ පාරේ මීටර් 300ක් ඉදිරියෙන් අප ආයතනය පිහිටා ඇත.

* Universal Fitting for All Cars
* Latest Keyless Entry Car Alarm System
* Comes with Fully Push Start System, Just step on brake and press start, car will start.
* No Longer Need Key anymore, just like those new cars with auto start function.
Easy Installation, Comes with Cover to cover original key hole.
* No need to cut steering lock, comes with extra key to replace the original key hole
* Automatic Disarm Lock when you are near the car
* Automatic Arm Lock when you leave the car 2 Meter
* Free Installation With 1 Year Warranty


Condition:
New
Item type:
Security / safety
Report this ad

Contact

  • 0711371314
  • 0767378148

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Sell Fast | Kandy | Easy Buy Lanka

Authorized ikman.lk agent in Kandy



Share this ad
Promote this ad

More ads from Sell Fast | Kandy | Easy Buy Lanka