Suzuki Estilo DVD Player

For sale by Sell Fast | Kandy | Easy Buy Lanka 25 Feb 11:03 amKatugastota, Kandy

Rs 13,000

One Year Full Warranty ( Any Issue One to One Replacement Guaranteed)
වසරක සම්පූර්ණ වගකීමක් සහිත මිල , ( වගකීම් කාලය තුල දෝෂ සඳහා අලුත් ඩීවීඩී ප්ලේයරයක් ලබා දෙනු ලැබේ.)

We Accept Debit & Credit Cards
VISA MASTER CARD FACILITY
**** දැන් ඔබේ වටිනා කාලය වැය නොකර ඔබේ නිවසටම පැමිණ අපගේ සේවාව ලබාදීමේ හැකියාව.......

************ ඔබ මහනුවර නම්, දැන් නොමිලේ ඔබේ නිවසටම පැමිණ සවිකරදීම....... මේ සඳහා කිසිම මුදලක් අය නොකෙරේ....... ************

Pathum Car Audio And Video
නො: 21, මාතලේ පාර, කටුගස්තොට. (මකුල්දෙණිය ලී බඩු වෙළඳසැල ඉදිරිපිට) - කටුගස්තොට නගරයේ සිට මාතලේ පාරේ මීටර් 300ක් ඉදිරියෙන් වම් පස අප ආයතනය පිහිටා ඇත..

YD 285BT No1 HD Video

Playing Any Video Format

වෙළඳපොලේ අඩු මිලට ඇති බොහෝමයක් කාර් ඩීවීඩී ප්ලේයර වල AVI වීඩියෝ ෆෝමැට්මි පමණක් ප්ලේ වන බැවින් එවැනි ප්ලේයර සවි කර ගැනීමට පෙර පරික්ෂා කර බලන්න. නමුත් අප ඔබගේ රථයට සවිකරන ප්ලෙයර් හි ඔනෑම video format play කිරීමේ හැකියාව ඇත.

* Brand New HD Quality Double Din DVD Player With Reverse Camera

සවිකර ගැනීමට ඔබට පහසු වේලාවක් වෙන් කර ගත හැකිය.

>>>> Player Specification
FM Full Range
DVD
USB
Micro SD
Bluetooth
Mic
AUX
Sub Out
TV
Video In
Video Out
Logo
Reverse Camera In
Front Camera In
** ඕනෑම video format play කිරීමේ හැකියාව...(වෙළඳපොලේ දැනට පවතින DVD ප්ලෙයර් හි AVI Format පමණක් Play කිරීමේ හැකියාව ඇත... නමුත් අප ඔබගේ රථයට සවිකරන ප්ලෙයර් හි ඔනෑම
video format play කිරීමේ හැකියාව...)

ඩී.වී.ඩී, එෆ් එම්, ඒවී, ටීවි, බ්ලූටුත්, පෙන්, සමඟ තවත් බොහෝ පහසුකම් සහිතව
අඩුම මිලට උසස් තත්වයේ චීනයෙන් ආනයනය කරන ලද Double Din ප්ලේයර්
වෙළඳපොලේ අනෙකුත් ආයතන වල මිල ගනන් සමඟ සසදා බලන්න.

****** ඕනෑම video format එකක් Pen Drive එකෙන් play කිරීමේ හැකියාව...(වෙළඳපොලේ දැනට පවතින DVD ප්ලෙයර් හි AVI Format පමණක් Play කිරීමේ හැකියාව ඇත... නමුත් අප ඔබගේ රථයට සවිකරන ප්ලෙයර් හි ඔනෑම video format play කිරීමේ හැකියාව...)

****** ඔබට පහසු වේලාවක් වෙන් කර ගත හැකිය. - උදෑසන, දහවල් හෝ රාත්‍රි

****** ඔබගේ ඡංගම දුරකථනයට ලැබෙන ඇමතුම් BLUETOOTH තාක්ෂණය ඔස්සේ ඇමතීමේ හැකියාව සහ ඇමතුම් ගැනීමේ හැකියාව

****** ඔබගේ ඡංගම දුරකථනයෙන් BLUETOOTH තාක්ෂණය ඔස්සේ සිංදු Play කිරීමේ හැකියාව

****** සවිකිරීම සම්පූර්ණයෙන්ම නොමිලේ

****** සුපැහැදිලි පසුපස කැමරාව

****** TV පහසුකම

****** පසුපස කැමරාව සදහා රැ.2500/= අයවේ. (රිවස් කැමරාව සමග සම්පුර්ණ මුදල - රු.15500/-)

****** රිවස් කැමරාව මාදිලි කිහිපයකින් ඔබගේ සිතැඟි පරිදි තෝරා ගත හැකියාව

****** Full HD 1080P Video Quality play කිරීමේ හැකියාව


Condition:
New
Item type:
Car audio / video
Report this ad

Contact

  • 0767378148
  • 0711371314

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Sell Fast | Kandy | Easy Buy Lanka

Authorized ikman.lk agent in Kandy



Share this ad
Promote this ad

More ads from Sell Fast | Kandy | Easy Buy Lanka