Suzuki ALTO 800 Full DVD Player Package With Panel ලංකාවේ

For sale by US Car Audio MEMBER 5 May 9:28 amNawala, Colombo

Rs 10,500

✌ සුසුකි ඇල්ටො කාර් රථ සඳහා විශේෂ දීමනාව ✌

✌✌දැන් ඔබට ඩී.වී.ඩී ප්ලෙයර් එක, පසුපස කැමරාව සමග ඇල්ටො ඩී.වී.ඩී පැනල් එක 12500/- වසරක වගකීම සමග, (මෙම මුදල ඔබගෙ දැනට ඇති සෙටප් එක අප හට ලබා දෙනවානම් පමණි, නැතහොත් මුලු මුදල 17500 ක් වේ.) ✌✌

✌කාඩ්පත් මගින් ගෙවීමේ හැකියාව ඇත.✌

✌ ඔබගේ ජංගම දුරකථනයෙ ඇති Display මෙම ප්ල්‍යර් මත යොමු කර ඔබට කැමති පරිදි google maps හා youtube නැරඹීමේ හැකියාව ඇත .

✌ දැන් ඔබ අප ආයතනයට පැමිනීමට අවශ්‍ය නැත..... අප ඔබේ ස්ථානයට පැමිණ ඕනෑම වෙලාවක නොමිලේ කිසිඳු ගාස්තුවක් අය නොකර සේවාව ලබාදීමේ හැකියාව....(කොළඹ අවට පමණී ) ✌

✌ අපගේ DVD player සදහා පුරා වසරක වගකීම් කාලය සහිතයි. ✌

✌ මෙහි සියලුම video format play කිරීමේ හැකියාව...(වෙළඳපොලේ දැනට පවතින DVD ප්ලෙයර් හි AVI Format පමණක් Play කිරීමේ හැකියාව ඇත... නමුත් අප ඔබගේ රථයට සවිකරන ප්ලෙයර් හි ඔනෑම
video format play කිරීමේ හැකියාව.) ✌

✌ වෙළඳපොලේ අනෙකුත් ආයතන වල මිල ගනන් සමඟ සසදා බලන්න. ✌

✌ නොමිලේ සවි කර දීමේ සේවා සහිතයි... සැඟවුනු ගාස්තු නොමැත. ✌

✌ ලංකාවේ අඩුම මිල. ✌

✌ 100% විශ්වාසය හා ආරක්ෂාකාරී සේවය.... ✌

✌ අලවියෙන් පසුද සුහද සේවාව, ඔබත් අදම පැමිණ වෙනස වටහා ගන්න. ✌

✌ DVD | CD | USB | BLUETOOTH | FM | TV | SD Cards | Mirror Link Option | Sub Out | Extra Monitor Video Out | AUX | Video In | Full Touch | Front Camera ✌


Condition:
New
Item type:
Car audio / video
Report this ad

Contact

  • 0774906926
  • 0724182917

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
US Car Audio

Car Audio & Accessories



Share this ad
Promote this ad

More ads from US Car Audio