Supreme Lark Violin (New)

For sale by Sell fast | Thihariya | USHA 9 Sep 9:30 pmGampaha, Gampaha

Rs 6,000

Negotiable


වයලීන් පවුලේ සංගීත භාණ්ඩ පිළිබඳ අවු. 23ක පළපුරුද්දක් ඇති , දේශිය විදේශීය වෙළඳපොලෙහි ප්‍රමුඛතම වෙළඳ සන්නාමය වන Cadensa වයලීන් හා Supreme Lark වයලීන් දැන් එම නාමයෙන්ම ව්‍යාජ නිෂ්පාදන ලෙස වෙළඳපොළට පැමිණ ඇත. එම නිසා Genuine භාණ්ඩ මිලදී ගැනීමේදී “ Ocean Music ” නාමය තිබේදැයි සොයා බලා මිලදී ගැනීමට සැලකිලිමත් වන්න. ඊට අමතරව වසර දෙකක වගකීම් කාලයක් ලබා දෙන අතර ඕනෑම සංගීත භාණ්ඩයක නඩත්තු කටයුතු අපගේ කර්මාන්ත ශාලාවේදී සිදු කර ගත හැක.
(Violin 1/4 ප්‍රමාණයේ සිට 4/4 දක්වා අවශ්‍ය ප්‍රමාණයෙන් පහසු මිලට ලබා ගත හැක.)

Violin වලට අවශ්‍ය උපාංග සහ Viola, Cello, Double Bass මෙන්ම Sympony වර්ගයේ සියලුම Band Instrument ( Trumpet, Trombone, Saxophone, Euphonium, Tuba, Concert Flute, Bass drum, Side drum, Tenor drum, Accordion, Clarinet, Recorder, Piccolo, French Horn, Mandolin & Cymbals) Ocean Music ආයතනයෙන් මිලදී ගත හැක.


Condition:
New
Instrument type:
Other Instrument
Report this ad

Contact

  • 0332223412
  • 0332223411
  • 0333339997
  • 0777197617
  • 0718673272

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Visit member's page
Sell fast | Thihariya | USHA

Authorized ikman.lk agent in Thihariya



Share this ad
Promote this ad