Supervisors - Kurunegala

Posted by Granton International MEMBER
17 days

Job location
Kurunegala
Company / Employer
GM Group
Job type
Full Time
Minimum qualification
Ordinary Level
Industry
Manufacturing
Business Function
Management
Salary (per month)
Rs 18,000 - 22,000
Total vacancies
50
Maximum age
28
Gender preference
Any
Application deadline
2018-11-30
Required experience (years)
0

About the role

රජයේ අනුමැතිය ලත් වසර 20ක අඛණ්ඩ විශ්වාසය දිනාගත් GMI හි  Supervisor වරයෙකු ලෙස එක්වී කලමනාකරුවෙකු තෙක් උසස්වීම් සමග ස්ථීර රැකියාවක් ඔබේ ප්‍රදේශයටම ලබාගැනීමට මෙන්න ඔබටත් කදිම අවස්ථාවක්.

අපෙන් ඔබට°°°

*නොමිලයේ ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක්
* මාස 3ත් - 6ත් අතර පුහුණු කාලය තුළ  18000-25000 අතර දීමනාවක්.
* පුහුණුවෙන් පසු ස්ථිර රැකියාවක් සමඟ  55000-75000 අතර වැටුපක්
* ඔබේ ප්‍රදේශයටම රැකියාව.
*කෙටි කාලීන උසස්වීම්
*නොමිලයේ රක්ෂණාවරණයක්
*EPF/ETf
*පුහුණුවෙන් පසු ඔබ කැමති ඕනෑම පළාතක රැකියාව කිරීමේ අවස්ථාව
*ආහාර හා දුර පළාත් වල අය සඳහා නවාතැන් පහසුකම් නොමිලයේ
*දක්ෂයින්ට විදෙස් සංචාර

ඔබගේ අයදුම්පත්‍රය හා සහතිකපත් රැගෙන දැන්ම ළගම ඇති අපගේ පුහුණු ආයතනයට සම්මුඛ පරීක්ෂණය  සදහා පැමිණෙන්න.

Sms නම, දිස්ත්‍රික්කය, වයස
පුරප්පාඩු සීමිත බැවින් ඔබත් අදම අමතන්න


More ads from Granton International