Supervisors - Galewela

Posted by Optimo International MEMBER
25 days

Job location
Matale
Company / Employer
Optimo international
Job type
Full Time
Minimum qualification
Ordinary Level
Industry
Manufacturing
Business Function
Management
Salary (per month)
Rs 25,000 - 40,000
Total vacancies
20
Maximum age
26
Gender preference
Any
Application deadline
2019-08-01
Required experience (years)
0

About the role

රැකියාවක් සොයන ඔබ සඳහා ම ..

😃😃 Optimo group හි නවතම ශාකාවන් සදහා,

🔆 සුපරීක්ෂක (පුහුණු /නුපුහුණු )

👆👆ඔබ O/L හෝ  A/L සමත් වයස අවු: 18ත් 25ත් අතර කාර්යක්ෂම අයෙක් නම් එන්න අප හා එක්වන්න.

👉👉ඔබට අපෙන්
# ජාත්‍යන්තර පුහුණුවක්
# දෙස් විදෙස් සංචාර
# උසස්වීම්
# ආහාර පාන නවාතැන් පහසුකම් ඇතුළු දීමනා රැසක්.

😊😊 පුහුණු කාලය තුළ 18000ත්25000ත් අතර දීමනාවක්.

😊😊 පුහුණුවෙන් පසු 45000ත්50000ත් අතර ස්තිර වැටුප්.

😊😊 රැකියා ස්ථාවරත්වය ඔබේ ප්‍රදේශයටම

🤳 අදම අමතන්න.


More ads from Optimo International