Supervisor - All Island

Posted by Softlogic Restaurants MEMBER
10 days
Apply for this job

Job location
Colombo
Company / Employer
Softlogic Restaurants
Job type
Full Time
Industry
Hotel, Travel & Leisure
Business Function
Operations
Role / Designation
Supervisor
Application deadline
2019-03-11
Required experience (years)
1

About the role

Join the fastest growing Restaurant chain in Sri Lanka.

Softlogic Restaurants (Pvt) Ltd, a fully owned subsidiary of Softlogic Holdings PLC opened with a franchise signed with the US chain under Burger King Asia Pacific Private Ltd, BURGER KING, the world’s second largest hamburger chain serving over 11 million guests per day across 91 nations.

With the recent Acquisition of “BASKIN ROBINS”, the world's largest chain of ice cream specialty shop restaurant and “DELIFRANCE”, restaurant which serves "French style" baked products, Softlogic Restaurants (Pvt) Ltd has become the Fastest Growing Restaurant chain in the country.

We are hoping to embark on our Newest Restaurant Venture, which will serve Sri Lankan consumers, top quality Asian and International Cuisines and hoping to recruit talented, competent people for the below designations.

" ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ජාත්‍යන්තර අවන්හල් ජාලයේ සාමාජිකයෙකු වී, ඔබත් ඔබේ ජීවිතය ජය ගන්න ! "

Softlogic සමූහ ව්‍යාපාරය යටතේ පවතින, සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට් පුද්ගලික සමාගම, Burger King Asia Pacific Private Ltd ආයතනය අනුබද්ධිත"BURGER KING", සමාගම සමඟ ඇතිකරගත් ගිවිසුම අනුව, 2013 දෙසැම්බර් මස සිට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු ආරම්භ කළ අතර, දැනට අවන්හල් 20 ක් දක්වා ව්‍යාප්ත වී ඇත.

අන්තර්ජාතික සන්නාම නාමයන් වන “BASKIN ROBINS” (අයිස්ක්‍රීම් අවන්හල් ජාලය) සහ “DELIFRANCE” (ප්‍රංශ අවන්හල් ජාලය) අත්පත් කර ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන අවන්හල් ජාලය බවට "සොෆ්ට්ලොජික් රෙස්ටුරන්ට් අවන්හල් ජාලය " පත්ව ඇත.

තව දුරටත් අප ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කිරීමේ අරමුණින්, ශ්‍රී ලාංකිකයින්ට සහ විදේශිකයින්ට රසවත් ආසියානු ආහාර පාන සපයනු ලබන නවතම අවන්හල් ජාලය ආරම්භ කිරීමට මේ වන විට අප පියවර තබා ඇත.

අපගේ අළුතින් විවෘත වන කුරුණෑගල ශාඛාව සඳහා බඳවා ගැනීම් සිදු කරනු ලැබේ.

# තනතුර : Supervisor - ]All Island
==========================

# සුදුසුකම් :

~ Fast Food රෙස්ටුරන්ට් ක්‍ෂේත්‍රයේ වසරක අවම සේවා පළපුරුද්ද
~ මනා පෞර්ෂත්වයක් සහ නායකත්ව හැකියාවක් තිබීම
~ ඉංග්‍රීසි භාෂාව හැසිරවීමේ හැකියාව

# ප්‍රතිලාභ :

~ ක්‍ෂේත්‍රයේ ඉහලම වැටුප් සහ අනෙකුත් දීමනා
~ ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් විධිමත් පුහුණුවක්
~ ක්‍ෂේත්‍රයේ ඉදිරියට යාමේ අගනා අවස්ථාවක්

# ඉල්ලුම් කළ යුතු ආකාරය :

එන්න | අප හා එක්වන්න.

සතියේ දිනයන්හිදී පෙ.ව. 09.30 සිට ප.ව. 03.00 දක්වා සම්මුඛ පරීක්ෂණ පහත සඳහන් අපගේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වේ.

Softlogic ප්‍රධාන කාර්යාලය,
03 වන මහල,
ද ෆොන්සේකා පෙදෙස [ The Fonseka Place ] පාර අසල,
කොළඹ 05.

Geo Location : https://goo.gl/maps/gtGRH5BtREo

ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයදුම් කරන්න.

වැඩි විස්තර දැනගැනීම සඳහා අපගේ ikman සාමාජික පිටුවේ [ Softlogic Restaurants - ikman Membership Career Page ] සඳහන් දුරකථන අංකය හරහා අප අමතන්න.

https://ikman.lk/burgerkingsrilanka-

Apply for this job

More ads from Softlogic Restaurants