සරු හෙටකට වාණිජ පලතුරු භෝග වගාවක්

For sale by Green Agro Farm-Kandy MEMBER30 Nov 9:09 amGanemulla, Gampaha

Rs 220

සරු හෙටකට වාණිජ පලතුරු භෝග වගාවක්

ගුණාත්මක පලතුරු භෝග වගාව සදහා ඔබ නිරන්තරයෙන් යොමුකරවන අප ආයතනය මගින් හදුවන්වාදෙන දේශීය සහ විදේශීය වෙළදපොළ සදහා ඉහල අගයක් උසුලන කාබනික පලතුරු වග ව්‍යාපෘති සමග සම්බන්ද වී ඔබගේ කෘෂි කාර්මික භූමිය සාරවත් ලෙස වගා කර ගත හැකිය.
ග්‍රීන් ඇග්‍රෝ ෆාම් පුද් සමගම වන අප ආයතනය පවත්වාගෙන යනු ලබන මෙම කාබනික පලතුරු වගා ව්‍යාපෘති ආරම්බ කිරීමට සියළුම කෘෂි උපදෙස් ඇතුළු තවත් සේවාවන් අප විසින් සපයනු ලැබේ.
කාබනික වගාව තුලින් ලබා ගන්නා අස්වනු සදහා ඉතා ඉහල ඉල්ලුමක් වෙළදපොලේ පවතින අතර ඔබගේ අස්වනු ඉහල මිලකට අප ආයතානයටම අළවිකල කිරීමද ඔබට කිසිදු ගැටළුවකින් තොරව සිදු කල හැකිය.

මෙහිදී ඔබට අප වෙතින් ලබා ගත හැකි සේවාවන් .......
* වගාව සදහා වන පාоශු පරීක්ෂණය
*කෘෂිකර්ම දෙපර්තමේන්තුව මගින් නිර්දේශිත උසස් තත්වයේ පැළ .
*වගාවන් සදහා නිර්දේශිත කාබනික සහ ජීව පොහොර
*වගාවට අවශ්ය වන සියළුම කෘෂි උපදේශන සේවාවන්
*ඔබට වගාවට අවශ්ය පැල සහ පොහොර ශේත්රයටම සපයා දීම
*ඔබට සපයන පැල සදහා ග්රීන් ඇග්රෝ ෆාම් මගින් වගකීමක් දරනු ලැබේ.
*ඔබගේ සියළුම කාබනික අස්වැන්න අප විසින්ම මිලදී ගනු ලැබේ.
*සියලුම කෘෂි උපදේශන, කෘෂිකාර්මික මෙවලම් හා අනෙකුත් සේවාවන් සියල්ල සැපයිම අපගේ කෘෂීකාර්මික ආයතනයේ නිර්දේශය මත සිදුකෙරේ.
(සැ.යු - මෙම සේවාවන් {පැල සහ පොහොර} ඔබ විසින් මුදල් ගෙවීම් කර ලබා ගත යුතු අතර ආයතනය මගින් නොමිලේ සපයනු නොලබන බව කරුණාවෙන් සලකන්න

**සැ.යු - වංචනික පුද්ගලයන් විසින් ''ග්‍රීන් ඇග්‍රෝ ෆාම් මහනුවර'' යන අපගේ වෙළද නාමය යටතේ පාරිභෝගිකයන් නොමග යවන තත්වයන් උද්ගතව ඇති බැවින් සැලකිලිමත් වන්න ....මහනුවර හැර දිවයිනේ වෙනත් ප්රයදේශයන් හි අපගේ කාර්යාල හෝ නියෝජිතයන් නොමැත. වැඩි විස්තර විමසීම සදහා උදේ 8.30 - සවස 5.00 අතර කාර්යාල වේලාවන්හිදී පමණක් දුරකථන මාර්ගයෙන් අප සමග සම්බන්ද වන්න.

දිනපතා අළුත් වන කෘෂි කාර්මික දැණුම සහ උපදෙස් ඔබගේ ජංගම දුරකථනය වෙත එසැනින් ලබා ගැනීමට,
Mobitel නම් REG<space>Green ලෙස 77100
Dialog/Hutch/Airtel නම් REG<space>greenagro ලෙස 77000 ද SMS කරන්න..


Report this ad

Contact

  • 0813122962
  • 0813811130

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat
Visit member's page
Green Agro Farm-Kandy

Green Agro Farm - Kundasala Kandy



Share this ad
Promote this ad