ශ්රී ලංකාවේ සහ විදේශ රට වල මුද්දර විකිණීමට තිබේ. ඉතාම පැරණි මුද්දරද සිමිත ප්රමාණයක් ඇත. එක වර හෝ වෙන් වෙන්ව මිළදී ගත හැක. ගොඩක් මිළදී ගන්නා අයට වට්ටම්ද දෙනු ලැබේ. කරුණාකර ගැනුම් කරුවන් whatsapp or Msg පමණක් එවන්න.