Spoken English for all

For sale by Mr.Subasinghe JR 14 Jan 10:48 amMoratuwa, Colombo

Rs 1,250

Negotiable


dear friends & students
LEARN TO TALK ENGLISH FAST & EASILY
THINK ABOUT YOUR WEALTH PERSONALITY DIGNITY AND FUTURE PROGRESSES
ඔබේ සිහිනය මට කෙටි කලකින් සබැ කල හැකි One & Only sir
just within 12-15 days time
For office people and all the Other Categories

basically Colombo and Kalutara District
Dear friends
system is Very simple , short and sweet.
සියලුම වයස් කාණ්ඩ වලට දවස් 15කින්
I am Ravindra Subasinghe and
I teach you with self confidence , the way you want. for all categories.
Specially office people. other than that
Business people
parents
school leavers
school Children
Courses Followers
Country Migrates and
servants
for law students, Managers, supervisors Engineers and English medium Students
පිට රට රැකියා සඳහා යන අයට ඉක්මනින්
ඔබට උසස්වීමක් තියෙනවා ගන්න විදියක් නෑ ඉංග්‍රීසි තමයි ප්‍රශ්නෙ - එහෙම හිතුවොත් හැමදාම එකතැන පල්වෙනවා
just try I would make you surprise.
just within 12-15 days time
100% Guaranteed
Unbelievable & I do this as I promised.
I am well Confident and I have done for everyone Who came to me until this time.
ඔබට ඉංග්‍රීසි අමාරුද - බයවෙන්න එපා
ඉංග්‍රීසි කතා කරන්න ආසියි එත් මුකුත්ම දන්නේ නැ - එත් බයවෙන්න එපා
මට ලැජ්ජයි ඒ නිසා ඉංග්‍රීසි ගැන සිහිනය අත හැරියා - ඔබේ සිහිනය මට කෙටි කලකින් සබැ කල හැකියි
ඔබට උසස්වීමක් තියෙනවා ගන්න විදියක් නෑ ඉංග්‍රීසි තමයි ප්‍රශ්නෙ - එහෙම හිතුවොත් හැමදාම එකතැන පල්වෙනවා
මගේ ආදර වන්තියට පුළුවන් මට බෑ - සෙකන්ඩ් වෙන්න ඕනේ නැ ( ස ඉන්නවනේ )
මගේ ආදර වන්තයට පුළුවන් මට බෑ - සෙකන්ඩ් වෙන්න ඕනේ නැ ( ස ඉන්නවනේ )
මගේ දුවට / පුතාට ජොබ් එකක් ඕනේ - එත් ඉංග්‍රීසි නැතුව හොඳ ජොබ් එකක් හොයා ගන්න බැ. ගොඩදාලා දෙන්නම් 100%
මගේ පුතා දුව ඉගෙන ගන්නේ ඉන්ග්ලිෂ් මීඩියම් එත් තාම කතා කරන්න බැ - දවස් 10ක් එවන්න හදල දෙන්නම්
මට ඉංග්‍රීසි පුළුවන් ග්‍රැම මිස්ටේක් තියෙනවා - දවස් කීපයක් ඇති

සර්ව ෂුවර්ද දන්නැ නේ ****** කතා කරන්නකෝ නැත්නම් එක දවසක් ඉගෙනගෙන බලන්නකෝ
dear friends its very difficult to find a good teacher. Then this is the opportunity for you.
Don"t mis it.
සියලුම වයස් කාණ්ඩ වලට දවස් 15කින් ප්‍රථම දින තුන ග්‍රැම සහ වැදගත් කරුණු ඊට පසු කතාව
Less writing and more talking


Report this ad

Contact

  • 0766771420
  • 0778922942
  • 0722238080

 

Stay safe!

  • Always meet the seller in person
  • Don't pay for anything until you have seen what you are getting
  • Don't send or wire money to anyone you don't know

Watch out for:

  • Unrealistic prices
  • Extra fees
  • Requests for advance payments
  • Requests for personal information

More on staying safe

Chat


Share this ad
Promote this ad

Similar ads